Episode 09 ❤️

148 22 3
                                    

Rm.... 🐨

ඉෂ් පොඩ්ඩක් ඉන්න...

Episode 09 ❤️

Rm ...කැගහලා ඉෂ් ට කතා කලා එත් එක ඉෂ් ට ඇහුන්නෙ නැහැ .......😔😔

rm...🐨

ශීක් ... මං කිව්ව එක එයට ඇහුන්නෙ නැහැ නේ අපරාදේ....😐😐😐😐😐

V 🐯

ජූන් අයියෙ කෙල්ලගෙන් ඇහුවද .........

rm..🐨

නැහැ ටේ..... එයට මං අඩගහපු එක ඇහුනෙ නැහැ ....

V  🐯

කමක් නැහැ ජූන් අයියෙ අපි ඉෂ් ට හෙට කියමු.... අපි දැන් යන්න ඔන්නේ... යමු...

rm..🐨

හ්ම්ම්.... යමු

මේ බන් බඩගිනී බන් මං උදේ ඉදම් මුකුත් කැවෙ නැහැ බඩගීනී....

ඈ...... යකො තො මට කියන්න එපැයි මං එනකොට මොනා හරි අරන් එනවනේ....... උබේ කැම්පැනී එක කියලා වැඩක් නැහැ නේ උබේන් මරො මරො වැඩ ගන්නවනේ.... මගුල......  😒😒😒😒 

එම නැහැ බන් ආ... කො monie ....... 🐈🐈🐈🐈

ආ.. එයා ගෙදර මං එයට කැම දීලා අවා.....

හ්ම්ම්.....

අපි දෙන්නා ඇවිදගෙන කැම කන්න කැඩෙකට ගියා.....  මට දැන් හොදටම මහන්සී 😥😥

හෙට වැඩට යන්න බැහැ වගේ අනේ Call කරලා කියන්න ඔන්නේ .

හෙලො චොයි.....

ඔව් මිස් කියන්න...

මේ මං හෙට office එන්නෙ නැහැ මට ටිකක් අසනීපයි වගේ.....

ආ... මිස් කමක් නැහැ ... හෙට කොමත් සොහා මිස් එනවනේ ......

හ්ම්ම්.. එහෙනම් කියන හොදේ...

මං කියන්නම් මිස් Good night ....

Good night චොයි......

අම්බො එකත් හරි හෙට දවල් වෙනකම් ටිකක් නිදාගන්න ඔන්නේ.....

ආ බන් ... කෑම කන්න .....

හ්ම්ම්.......😥😥

මේ මොකක්ද මට කියන්න තියෙනවා කිව්වේ......

බන් මෙකයි මං කැම්පස් එකෙ Exsam එක පස් මං දැන් කැම්පස් ගිහිම් ඉවරායී.....😄😄😄😄😄😄

ETERNAL LOVE ( Complete )Wo Geschichten leben. Entdecke jetzt