Episode 08 ❤️

148 26 2
                                    

මං HYBE ඒකෙන් එලියට ඇවිල්ලා ජනිත්‍රි ට Call කලා..📱📱

Episode 08 ❤️

හෙලො බන් මගෙ වැඩෙ නම් ඉවරයි.... ඔයාඑන්න ..

ආ... ටිකක් පිටිපස්ස හැරිලා බලන්කො....

ඉන්න... ආ... මේ උබ ඉන්නෙ...😅😅

දැන් ඉතිම් phone එක තියපන් බන් ....

ඉන්න....

කියලා මං දූවගෙන කාර් එක ගවට ගියා.... මං කර් එකට නැගලා.. අද උනු දෙවල් ඔක්කොම කිව්වා.....☺️☺️

අනේ බන් ටිකක් හිමින් කියපන් කො අනේ මගේ කන.....😣😣😣

අනේ අහන්නකෝ ... මං num joon එක්ක කාතාකලා බන් ... මට නිකම් හිනයක් වගේ....😉😉😉

ආ... උබ මොනද කිව්වේ එතන v ත් හිටියද .......

ආ... ඇයි දැන් උබ අහන්නෙ උබගේ කන් රිදෙනවා කිව්වේ.....😏😏😏

ආ.... බන් ටිකක් පිටිපස්ස හැරිලා බලනකෝ...

කො මොකක්ද....

අනේ බන් පූස් පැටියෙක් නේ.... ශොයි අනේ..... පසියන් පුසෙක් .. අනේ...  බූල් ගොඩයී...😍😍😍😍

ඔය මට මගෙ යලුවෙක් දුන්නේ.. උබත් කැමතිනෙ ඉතිම් සත්තුන්ට එක හින්දා මං අරන් අවා.... හැබැයි අපි දෙන්නට මෙයව හොරෙන් තමා හදන්න වෙන්නේ........😔😔😔😔

ඇයි ඒ....😐😐😐😐

බොඩිමේ ආන්ටි කැමති නැති වෙයි බන්......

අයියෝ... අපි මොකද කරන්නෙ මෙයව දෙනවද ....😣😣😣😣

නැහැ ..නැහැ ... අපි මෙයව හොරෙන් හදමු....

කැම්පස් පටන් ගත්තම තමා අව්ල.. එයාව බලා ගන්නෙ කව්ද?

මං.....😊😊😊

උබ වැඩට යනවනේ....

මං එයව HYBE එකට අරම් යන්නම්  එහේට සත්තු අරන් යන්න පුලුවන් .....

එහෙනම් මරු....

උබ මෙයව අරන් යන්න මං ගෙදර ඉන්න දවසට මෙයව බලාගන්නම්.....

ඉෂ්... මෙයට දාන නම මොකක්ද????

අපි මෙයට දාමු..... monie කියලා....

ඔව් එක හොදයි එක ලසනයි...

ඔන්න පැටියො අද ඉදම් ඔයගේ නම monie .....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now