Episode 15 ❤️

131 22 2
                                    

Episode 15 ❤️

rm..🐨

හ්ම්ම් එහෙනම් ඉන්නකො ඔහොම..... මටත් හොද අවස්ථාව නේ මෙක හොදට බදාගෙන ඉන්න ඔන්නේ...😅😅😅😅😅

ඉන්නකො.. ඔයා ගාව හරිම රස්නෙයි......

මං හෙමිට හෙමිට මගෙ ඇස් දෙක ඇරියා...    මෙන්න ජූනා මව බදා ගෙන.... හයියො........ කවුරුත් දැක්කොත් ඉවරයි......

ජූනා නැගිටිනකෝ.... කො එහාට වෙන්න.... ඔය ඔය...

rm..🐨

මට good morning kiss එකක් ඔන්නේ...... නැත්නම් නැගිටින්නේ නැහැ .......... මං...😌😌😌😌

මට බැහැ .... අනේ එහාට යන්නකො මගේ බෙල්ල රිදෙනවා..... 

rm... 🐨

මෙහෙට එන්නකො පොඩ්ඩක්.....

කියලා ජූනා මට කතාකලා.....

එයා මං දිහා ඇස් දෙක පොඩි කරලා බලාගෙන ඉන්නවා.....

මොකද මේ.... කන්න වගේ බලන් ඉන්නේ.....

එක පට්ටම ජූනා මව ඇදලා අරගෙන lip kiss එකක් දුන්නා...😚😚😚😚

hobiii...🐼

ඕ...sorry ... මං මුකුත් දැක්කෙ නැහැ ... මං අන්දයි...... 😂😂😂 

rm..🐨

උබටත් ඉතිම් දැම්ම එන්න ඔන උනානේ......... මගුල 😐😐😐😐

දැක්කනේ දැන් ඔයා හරි නරකයි ජූනා.......

hobii...🐼

එක නෙමෙයි අන්න PD කතා කරනවා....... 

rm..🐨

හ්ම්ම් මං එන්නම්... අද අපිට යන්න පුලුවන් වෙයි නේ.....

Hobii ...🐼

මං හිතන්නෙ පුළුවන් වෙයි.. මොකද අර කොල්ලවත් අල්ලගෙනනේ........ 😊😊😊

rm...🐨

අපි යමු ඉෂ්.....

හ්ම්ම් යමු....

අපි දෙන්නා PD ගේ කැබින් එකට ගියා....

ආ.. එන්න එන්න... මේ අඩන බාබා දැන් හොදට ඉන්නේ....

Rm..🐨

PD කොමත තත්වේ.....

තත්වේ හොදයි... ලගදිම මේ දැන් මීඩියා වලට කියන්න වෙයි... මොකද Army ලා කැලබිලා.....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now