Episode 04 ❤️

171 25 2
                                    

Episode 04❤️

ඒ ගමන්ම අපෙ නැන්දායි මමයි අවා. 👨‍👩‍

ඉන්නකො එයලා ගැන කියන්න.( ඇතටම කිව්වොත් එයලා හරිම කුහකයි .☹️ අපි මොකක් හරි හොඳ දෙයක් කෙරුවොත් එයලට පෙන්නේ ඒකේ ඇදයක්මයි. අප්පච්චිටයි, මටයි , අක්කටයි එයලව පෙන්න බැහැ . අඩුම තරම්මෙ අපෙ ගෙදර ඉන්න බල්ලත් එයලට අකමැති 😅😅😅😅😅😅. මං හිතනවා හැම පව්ලකම මේවගේ කෙනෙක් ඉනවා කියලා.)

හ්ම්ම්......... උඹ විබායකින් පස් උනලු නේ...........

හ්ම්ම්ම්....😠😠

අපිට ආරංචි උනා..... රස්සවකට කොරියාවේ යනවා කියලා..

හ්ම්ම්ම්.....

කෝ අක්කා නැද්ද ගෙදර ..🏤🏤

නැහැ ..... අනේ එයා joy ව අරන් ජොගින් ගියා...💪💪

අනේ.... දේවියනේ මගේ වෙලාවද කොහෙද ඒ වෙලවෙම අප්පච්චි අවා .🙂🙂🙂🙂

මම දූවලා ගිහින් අප්පච්චිට කිව්වා මෙයලා අවා කියලා.

මොකටද දන්නෙ නැහැ අවේ...😑😑

අප්පච්චි...... මං කොරියා යන එකත් දන්නවා......

ඉවරයි ..... දැන් ඉතිම් මොකක් හරිම කියයි 😤😤 ....

ආ..... විජේ උඹට මොලක් නැද්ද මේ කෙල්ලව තනියම පිටරටකට යවන්න හදන්නේ.....

ආ.... ආ.... ඔයාලා ඒ ගැන කලබල වෙන්න ඔන්නෙ නැහැ . එයා යනවට මයි,ලොකු පුතයි කැමති. එයා යන්නෙ එහේ හොද job එකක් කරන්න . අනික කව්රුත් මගෙ පවුලේ දෙවල් වලට ඔලුව දාන්න ඔන්නෙ නැහැ . 😞😞😠😠

හ්ම්ම්.... අපි බලමුකො....

උබ ලට කොහොමත් බලාගෙන තමා ඉන්න වෙන්නේ ....😆😆

අප්පච්චි එයලට හොදට කියලා යැව්වා. මටයි අප්පච්චිටයි හොදටම හිනා එකට 😅😅😅😅😅😅😅😅😅 .

පුතේ..... කො අක්කා ..

ආ අප්පච්චි එයා joy ව අරන් ජොගින් ගියා.......

හරි හරි.....

ඔහොම ඔහොම කාලය ගත වෙවි.... ගියා..⏳⏳⌛️⌛️

After 8 months .......

හෙට මං මගෙ හිනෙට යනවා නෙද.........
මට නම් හිතා ගන්නත් බැහැ දෙයියනේ ..........

ETERNAL LOVE ( Complete )Waar verhalen tot leven komen. Ontdek het nu