Episode 39 ❤️🔞🔞🔞🔞🔞🔞

175 16 3
                                    

Episode 39 ❤️

18+… 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

එයලා හතර දෙනා...... hotel එකෙන් පිටත් උනා........

ජූනා මේ ක්‍රව්න් එක ගලවන්න උදව් කරන්නකො....... එක ඔලුවේ ඇනෙනවා.......

Rm 🐨

ආ........ ඔහොම ඉන්න..... මේ පිටිපස්සෙ ගහලා තියන කටු ගලවන්න ඔනිද.....

ඔව් මැට්ටො එවා තමා ඇනෙන්නනේ......

Rm 🐨

ආ...... ඔහොම ඉන්න.... අහ්..... හරි...... ඔය වෙල් එක පිටිපස්සෙන් දාන්න.....

හ්ම්ම්......

එයලා එදවස එයලගේ ඩොම් එකේ ගතකලා....... ජූනා ඉෂ් නම් එදා රෑම මාලදිවයිනට යන්න පිටත් උනා..... හොබි මාශි ටෙජිනී සුගා ඉසුලි ඒ අයත් එයල ෆ්ලයිට් තිබ්බ වෙලාවට ගියා..... 🙂🙂 ඉෂ් ජූනා ෆ්ලයිට එකෙන් බැහැලා එයලා බූක් කරපු හොටෙල් එකට ගියා.....

ඔහ්........ ජූනා......... මේ බලන්නකො...... මුහුද උඩ පාවෙනවා...... මෙක....

Rm 🐨

හ්ම්ම්....... මෙහෙට එන්නකො..... මෙහෙ ඉන්නේ අපි දෙන්නා විතරයි.......

කියලා ජූනා ඉෂ්ව එයගේ තුරුලට ඇදලා ගත්තා.....

ජූනා එක නෙමෙයි අරගොල්ලො ගිහින් ඇති නේ..... දැන්........

Rm 🐨

ඔව් දැන්නම් ගිහින් ඇති.....

Helo ....... ඔයාලට උදව්වක් ඔනෙද...

Rm 🐨

අපේ Bags ටික රූම් එකට ගෙන්න ඔනේ....

Ok sir අපි ගෙන්නම්........

Rm 🐨

එයගේ wellcome එක මරු..... මාරම ලස්සනයි නේ........ එක හින්දා වෙන්න නැති මෙහේට ගොඩක් හනීමුන් කපල්ස් එන්නේ....

හ්ම්..... මටත් එක හිතුනා.... ජූනා..... kiss එකක්...... 😔😔

Rm 🐨

Kiss එකක්....... මොකක්ද kiss  එකක්.........

ජූනා ඉෂ්ව එතන තිබ්බ වැටකට ඉෂ්ව හෙත්තු කරලා..... එයාගේ කඩවසම් තොල් දෙක ඉෂ්ගේ සියුමැලි තොල් උඩින් තිබ්බා...... වතුරේ නලියන පෙන පිඩු වගේ ජුනාගේ තොල් ඉෂ්ගේ තොල් වල නැලෙව්වේ...... රොස මල් පෙති වලට තදින් වැටෙන වතුර බිංදු වගේ........

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now