Episode 21 ❤️

84 19 1
                                    

Episode 21 ❤️

rm..🐨

අපි කෙල්ලට මොනද අරන් යන්නේ... මට හිතාගන්න බැහැ ... V.. උබ මොනාද ගන්නේ..

V...🐯

හෑ... මං මේ මොනා ගන්නද.... (  ජූනා වැඩේ මට්ටු කරයි  වගේ  )

hobi..🐼

ඔය කෙල්ලො කැමති පෆීවුම් වලට එහෙම .. හෙට මයි ජූනයි ගිහින් මොනා හරි ගමු..

Rm...🐨

හ්ම්ම්ම්.. ඔව් jhope හෙට යමු... මේ පොඩ්ඩක් ඉන්න ඉෂ් ගෙන් Call එකක් එනවා මන් යනවා ..

හෙලො කියන්න ඉෂ්...

ජූනා... අර අපි ගිය hotel එක හොදයි නේ...

rm..🐨

මොන .... මට මතක නැහැ නේ...

අර ඔයා මට ප්‍රපොස් කලේ එතන......

rm...🐨

එතන හොදයි ... නිදහස් මන් එතන   බුක් කරනවා එහෙනම්...

හා.. ඔයලා ගියාද නැත්නම් තාම HYBE එකේද....

Rm..🐨

මේ යන්න හදන්නේ...

හා හා...මං තියන්නද... Bye ..I love you ජූනා...

Rm...🐨
love you too

කියලා phone එක කට් කලා.... v ඔප්පා හොදටම බය වෙලා... හෙට මොනා වෙයිද කියලා... ඒ මදිවට jhope ඔප්පා.. අපෙ අක්කිට පිස්සු වැටිලා...   Birth Day Parrty එකේදී මොනා වෙයිද... 😐😐😐

ජීනී මං අවා.....

ආ උබ අවාද කොහොමද අද අව්ලක් නැහැ නෙ...

නැහැ බන් අව්ලක් නැහැ .... ඇයි මේ මුණ දෙක කරගෙන ...

නැහැ බන් තුවාලේ පොඩ්ඩක් ඇදුම් කනවා....

අයියො බෙහෙත් තියනවා නේ බොන්න ගිහින් ටිකක් රෙස්ට් කරන්න මං මෙවා ටික කරන්නම්.....

මේ බන් monie ට ටිකක් අසනිපයි වගේ කැම කන්නේ නැහැ නේ.. පොඩ්ඩක් බලන්නකො...

කො ඉන්න මං බලන්න... monie පැටියෝ මෙහේ එන්න.... මේ ඉන්නේ මගේ සුදු බොලේ..... ඇයි කැම කන්නේ නැත්තේ...

යකො එයාට කාතා කරන්න බැහැ අර ඒහා පැත්තෙ ඉන්න animal doctor ට පෙන්නනකො ඔහොමම ගිහින්...

හ්ම්ම් මං යන්න්ම් උබ බෙහෙත් බීපන්...

හ්ම්ම්...

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now