Episode 19 ❤️

92 18 1
                                    

Episode 19 ❤️

මොකො උබ හිනා වෙන්නේ...

අනේ අර කොල්ලො ටික පිස්සු නටනවා බන්... පොඩි එව්න් ටිකක් වගේ...😅😅😅😅😅😅😅

හපො..... ජූනාත් ඉතිම් පොඩි එකා වගේනේ.. ඔය උබත් එක්ක හුරත්ල් වෙන්නේ... ..

පලයන් යන්න එයා එහෙම නැහැ ....

අනෙ අනේ නිකන් හිටපන්....

කපන්.... ඔක ඉක්මනට...

v..🐯

ජූනා...........

rm..🐨

මොකද බන් ගිරිය පුප්පන් කැගහනේ.. මට කන් ඇහෙනවා...

v..🐯

පොඩ්ඩක් කාමරෙට එන්නකො...

rm..🐨

ආ... යමු...

දෙන්නා කාමරෙට ගිහින් දොර වහගත්තා...

rm..🐨

ඇයි මොකක්ද කාරනාව

v...🐯

ජීනීට මොකක්ද වෙලා තියෙන්නේ.. කියලා කියනකො....

rm..🐨

ආ... එකද එක එච්චර දෙයක් නෙමෙයි...

v..🐯

අනේ කියනකො..  එයා hospital එකේදි හොදටම ඇඩුවා නේ...

rm..🐨

අර එයාගේ boyfriend ඔයා එයාව දලා ගියාට පස්සෙ එ කොල්ල ජීනී ට කරදර කරන්න ඇවිත්...

v..🐯

හෑ...😯😯😯😯 

rm..🐨

ඒ කෙල්ල එක හින්දා තුවල කරගෙන ..

v..🐯

එකව මරන්න එපැයි.. ජූනා... මං හිතුවා ඔකා ඔය වගේ එකෙක් වෙන්නැති කියලා

rm...🐨

ආ. මොකො මේ.. උබ ජීනී ට කැමතිද...

v..🐯

හ්ම්ම්....

rm...

මොකක්... පිස්සුද ..... 😐😐

v..🐯

මං එයාට කැමති...

rm..🐨

අනේ මංදා ටේ ඔන දෙයක් කරගන්න.. මගේ ඔලුව රිදෙනවා... මං හෙට උදෙන්ම යනවා ගෙදර මට බැහැ මේහේ ඉන්න...

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now