Episode 10 ❤️

124 23 5
                                    

Rm..🐨

හෙට තාමා දවස මට හෙට වෙනකම් සිහියක් නැහැ  බොලව්...........

Episode 11 ❤️

මේයා ඇයි මට Day එකක් යන්ද කියලා ඇහුවේ..... අනේ මංදා අප්පා........ මොන කෙහෙල් ඇවරියක් වෙයිද දන්නෙ නැහැ ........😐😐😐😐😐 ගිහිල්ලම බලනවා.... කියට ද දන්නෙ නැහැ යන්නේ........ හෙට තමා දැන ගන්න වෙන්නනේ....😐😐 දැන් යන්න ඔන්නේ මොල් එකක් පැත්තෙ ඇදුම් ටිකක් ගන්න .... ජීනීට call එකක් දාලා බලන්න ඔන්නෙ.....

හෙලො බන් උබ කොහෙද ඉන්නේ....☺️☺️☺️

මං බොඩිමේ බන්......

එහෙනම් මෙහෙට වරෙන්කො ගමනක් යන්න ඔන්නෙ.....😏

කොහෙද.....

ඇදුම් ටිකක් ගන්න බන්....👗👗👗👗👡👞👜👘👖 👢

හ්ම්ම්... ඉන්න මං ඔතන්ට එන්නම් උබ එලියට වෙලා හිටපන් හොදේ....

හා.. බන් මං එලියට වෙලා ඉන්නම්......

හා හා.... ඉකමනට එන්න .....

විනඩී 20 ක් ගියා තාම මෙකි නැහැනේ රෙද්ද........ 😒😒😒

ඉෂ්  මෙහේ එන්න අපි යමු.....

මෙන්න මෙකි ඇවිල්ලා යමු යමු ..... ඇදුම් ගන්න හොද shop එකකට යමු බන්.....

හා... මෙ ලග හොද කඩයක් තියනවා පයින් යන දුර යමුද......☺️☺️☺️

යමන් ඉතිම්.....

අපි දෙන්නා පාර දිගේ  කියො කියො shop එකට ගියා....

එකෙ මර ලස්සන ඇදුම් තියනවා...... 😍😍😍😍

ඇයි දැන් උබ මේ හදිස්සියේ shopping කරන්න අවේ ....

ආ මේ... 😆 හෙට අපෙ office එකේ parrty එකක් බන්.....

හ්ම්ම්....

අනෙ මට සමාවෙයන් බන් බොරුකිව්වට.....😔😔😔😔😔

මොකක්ද හොද බම් මට අදින්න.......😊😊😊

උබ ඇදපන් කොට ගව්මක්...👗👗

හරි යයිද බන්...

ම්ම්ම්... හිටපන්කො එකක් තොරලා දෙන්න..... ආ.. මෙක ඇදලා බලන්න..... කො ගිහින්....

කොදෙන්න මං ගිහින් ඇදගෙන එන්නම්.....

කියලා..... මන් ෆිටොන් රූම් එකට ගිහින් එක ඇන්දා...😊😊😊😊😊

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now