EPISODE 42 ❤️

104 14 1
                                    

Episode 42 ❤️

ඔම්මා................................. අප්පගේන් ......... Call.........

Adama 🐥

ඔය දුවන්න එපා........ ඔයාව ඩොන් ගායි.... හොදේ........

තමන් නෑ...... ඔම්මා....... මී..... Call ඩැඩී.........

Jinny 🌼

එයි කෙල්ල........ තව පොඩ්ඩෙන් වැටෙනවා...... අම්බො......😣😣 ඉෂ්......... මගේ කකුල් දෙක ටිකක් මසාජ් කරපන්කො......

අම්බෝ...... බන්... හොදටම ඉදිමිලා...... මක් කරලද මේ...... ආ උබ ඉතිම් එයාපොට් එකේ පැය ගානක් හිටන් හිටියනේ....... දැන් අමාරුයි ලු.... හිටපන් හිටපන් එන්න

ඔම්..............මා.............................. 😲😲😲😲😲😲😲😲

ඔයලා බලනවා ඇති කව්ද මේ ගෙදර අනික් පැත්ත වෙන්න කැගහන පොඩ්ඩි කියලා... ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ Huimang ......... එයාට දැන අවුරුදු දෙකයි...... හරිම පණ්ඩිතයි....😊😊😊 මාශී වගේම කට කාරයි..... Huimang ..... හැම දේ ගැන පොඩි කාලේ ඉදන්නම් උනන්දුයි.......

එලො අප්ප........... 📞📞

Hobi 🐼

ඔව් මගේ පැටියා කො ඔම්මා.......

ඔම්මා.... නැහැ නේ.... ඔම්මා අල්ලපු ගෙදර මාමා එක්ක කතාවක් 😊😊

Hobi 🐼

මගේ පණ්ඩිත අච්චි......... කො ඔම්මට දෙන්න.........

ඔප්පා....... මී අන්නකො... ඔයා දැන් ඔහේ ලොකු එකක නැගලා song කියනකොට....... ඔය පිත්තුවෙන් වගේ කැගාන අට්ටිලාට.... හොම්බට එක්ක අනින්නකො..... 😊😊

Hobi 🐼

ඌ...... ඒ මොකක්ද ඒ කිව්වේ..... ඔම්මා වගේ වෙලා දැන් මෙන්න.....

නෑ ඉතිම්.... එයාලා දන්නවනේ.. ඔයලා මැලි කලලා කිලා.... ඇයි ඒම කෑගන්නේ...... ආ අනික් එක... එයලට මුකුත් ඩෙන්න එපා... ඔම්මට ජෙලස් හිතෙයි ..😆😆 හී......හී......

Mashi ☘️

හීයූ...... කො කාත් එක්කද කතා කරන්නේ.. කො Phone එක දෙන්න...

බෑ මේ මගේ බොයි පෙන්.......

Mashi ☘️

දෙනවා මං දෙකක්.... අප්පගේ ගති ඔක්කොම එහෙම පිටිම්ම ඇවිල්ලා.... කො මෙහෙට දෙන්න.....

මාශි හීයු අතේ තිබ්බ phone ඇදලා ගත්තා......

Mashi ☘️

ETERNAL LOVE ( Complete )Donde viven las historias. Descúbrelo ahora