Episode 24 ❤️

91 18 0
                                    

Episode 24 ❤️ 

කෝ මගේ කලිසම...... හ්ම්ම්ම්.... ආ.. මේ තියෙන්නේ....

ඉෂ් ඇදුම් ටික ගලවලා පහසු ඇදුමක් ඇද ගත්තා... ඇද උඩ වාඩි වෙලා phone එකේ තියන msg ටික බැලුවා...

හ්ම්... මේ කව්ද දන්නැති number එකක් ... ඔහ්.. msg 22 කව්ද මේ...
බලමු....

ඔයා මව අදුනනවා.. හොදට.. මං තමා අර photo එක ලික් කරපු කෙනා.... තමුසේ පරිස්සම් වෙලා ඉන්නවා... කොකාට වරයක් එනවනම් තිත්තයට ත් වාරයක් අනිවාර්යයෙන් එනවා.... පරිස්සම් වෙලා ඉන්නවා තමුසෙලා... ඔය තමුන්ගේ බොයි Friend ගැන මං බලා ගන්නම්.... කො මං එයාට මුකුත් කරන්නේ නැහැ තමුසෙලා දෙන්නා වෙන් වෙනවනම්   ....

හෑ... මෙයාට කොහෙන්ද මගේ number එක... මොන පිස්සෙකද මේ..... ජූනාට බුට් එකක් තියන්න පිස්සෙක්.... ද කොහේද...

කියලා ඉෂ්  phone එක විසික්කරා... ඒත් ඉෂ්ගේ හිතේ ලොකු බයක් තිබ්බා ඒ මිනිහා ජූනාට මොනාහරි කරයි කියලා....

Rm..🐨

පැටියා .... එන්න කැම අවා... ඉෂ් මොකද ඔයා බය වෙලා වගේ....

අහ්.. නැහැ ජූනා මූකුත් නැහැ ... යමු....

ඉෂ් ජුනා එතනිම් ගියා ඉෂ් ගියේ phone එකත් කාමරේ දලා.....

ශික් අර ගෑනි msg බල්ලා නැහැ නේ රෙද්ද... ආ.. මේ සින් කරලා තියෙනේ හරි හරි වැඩේ පත්තු වෙලා... හරි මං ඔය කපල් එක විනාස කරලා දානවා...😠😠😠😠

නංගා ඇයි මේ බය වෙලා වගේ මොකක් හරි උනාද...

අනේ නැහැ අක්කි මං මේ හොදට ඉන්නේ.... ජීනී ඔය කන්නේ නැද්ද ...

කන්නම් ... ආ.. ඔප්පා කන්න....

Jin..🐀

කො ඔයලත් එන්න මේ කැම මෙසේ ඉඩ තියෙන්නේ... අපි එකට කෑම ගමු....

කියලා jin ඔප්පා කතාකලා කට්ටියම කෑම මේසේට ගියා...ඉෂ් ජූනා ලග වඩි උනා ජීනී v ඔප්පා ලග වඩි උනා අක්කා Hobi ඔප්පාගේ එහා පැත්තෙන් වඩි උනා.... හැමොම කැම බෙදාගෙන කන්න පටන් ගත්තා....

Jin.. 🐀

මේ කට්ටිය මගේ wadding එක්ට ලස්සනට එන්න ඔනේ හොදේ..... දැන් ඔක්කොම හරි wadding එක ගන්න විතරයි තියෙන්නේ....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now