Episode 36 ❤️

85 15 2
                                    

Episode 36 ❤️

Rm..🐨

අරගොල්ලො ගියාට මං හිතුවේ නැහැ මෙච්චර පාලු හිතෙයි කියලා....... දැන්නම් ඇඩෙන්න වගේ යකො.......

V.🐯

හ්ම්ම්ම්........ තාම ජිනීගෙන් Call එකක් නැහැ ....... දැන්නම් පිස්සු වගේ....... යන්න එපා කියන්න තිබ්බේ......... කො හොබා.....

Jimin 🐷

අන්න එයා කාබරෙට වෙලා...... ඔහෙ ඉන්නවා phone  එක දිහා බලාගෙන........ බාවනා සුවයෙන් ඉන්නවා......... 😂😂

Suga 🐺

හිනා වෙන්න එපා බල්ලො එකට තමා පිවිතුරු ප්‍රේමය කියන්නේ උබ ඉතිම්.... ඔවා ගැන දන්නේ නැහැ නේ.... උබ ඉතිම් love  කරලා නැහැ .........

Jimin 🐷

අනේ මට ඔය love  ඔනේ නැහැ මේ තනිකඩ ජිවිතේ අතල්..... ඊට පස්සෙ එයලව ශොප්න් එක්කන් යන්නනයි.... marry  කරලා ලමයි හම්බෙනකොට තවත් ප්‍රශ්න ඔන්නේ නැහැ ......😊😊

Rm 🐨

බලමුකො...... උබ ඔහොම කිව්වාට........ තව අවුරුද්දකින් විතර

Jimin 🐷 

මං යනවා අනේ... ඔයලා හතර දෙනා ඔය phone  එක දිහා බලන් ඉන්නකො call එකක් එනකම්.........😊😊

පැය 5 විතර ගියාට ඉෂ් අක්කි ජිනී ඉසුලි එයා පොට් එකට අවා.....

අක්කි මේ කැබ් එකක් දාගෙන යමු නේ.....

නංගලා දෙන්නත් අපි එක්ක එනවද.....

නැහැ අක්කි...... මායි ජිනී වෙන කැබ් එකක යන්නම්..... නැතනම් බොරුවට රස්තියදු වෙනවනේ අපි හතර දෙනාම.......

ඔව් ඉෂ්....... මං හවස් වෙලා උබලගේ ගෙවල් පැත්තෙ එන්නම්කො......

හා.... හා..... ආ..... උබලා දෙන්නා මෙකේ පලයන්කො අක්කි මයි ඊලග එකේ එන්නම්.....

එහෙනම් ඉෂ්....... Bye  හවසට සෙට් වෙමු.....

කියලා ජිනී ඉසුලි දෙන්නම් කැබ් එකේ නැගලා එයා පොට් එකෙන් පිටත් උනා.......

නංගී.... මේ මට බඩගිනී ඔයී.......

ආ...... මෙකෙ නගින්නකො..... FAB එකෙන් මොනා හරි ගමු.......

හ්ම්ම්...... යමු Driver .....

Driver  FAB එකක් ලග නතර කරනවද......

ETERNAL LOVE ( Complete )Wo Geschichten leben. Entdecke jetzt