Episode 34 ❤️

95 18 1
                                    

Episode 34 ❤

Jin ඔප්පා අද අදමා අක්කි ගොඩක් ලස්සනයි ....... ප්‍රින්සස් කෙනෙක් වගේ...........

ඒ වෙලාවෙම එතන්ට කලබලෙන් වගේ දුවගෙන අවේ jimin ...

Jimin ..🐷

මේ jin වේලාව හරි........ යමු.........

Rm..🐨

යන් යන්....... මේ ඉෂ් ඔයත් අද මරම ලස්සනයි .......👌

යන්න අනේ යන්න.......

කියලා හැමොම..... ගියේ wedding  හොල් එකට..... jin ඔප්පා ඉස්සෙල්ලාම ගියා.......

Suga ..🐺

ජූනා....... මෙහේ.......

අන්න ඉසුලි අපි එතන්ට යමු.....

කියලා ජූනයි ඉෂ් එයලා ගාවට ගිහින් වාඩි උනා

Suga ..🐺

අද අපේ ලොක්කා ලස්සනයි නේ....... බලපන්කො බය වෙලා ඉන්නේ..... හොදටම.....

ඔව් ඔප්පා......

ලෙඩිස් ඇන්ඩ් ජෙන්රිමන්...... please wellcome to our Bride..👰👰👰👰👰

කියලා jungkook මයික් එකෙන් හැමොටම ඇහැන්න කිව්වා........

ඒ වෙලාවෙන..... හොල් එකේ දොර වල් දෙක ඇරුනා.. අදමා අක්කි බිම බලන් ඉදලා හෙමින් එයාගේ ඔලුව උස්සලා.... jin ඔප්පා දිහා බැලුවා........

ඉෂ් අදමා අක්කි හරි cute අනේ.......

ඔව් ජිනී..... බලන්නකො එදෙන්නා ඇස් වලින් කතා කරන විදිය........ ශොක් අනේ........ 😊😊😊

Rm..🐨

මොනා උනත් කපල් එක ලස්සනයි ..........

අදමා අක්කි හෙමින් හෙමින් ඇවදගෙන jin ඔප්පා ලගට ගියා......

Jin..🐀

ඔයා අද ලස්සනයි ......

Adama...🐥

ඔයත්.......

දෙන්නනම් එක පාරම father ඉන්න පැත්තට හැරුනේ එයලගේ අත් දෙක පටලව ගන්න ගමන්........

පුජා ව කරලා wedding එකේ වැඩ Father පටන් ගත්තා.........

Kim Seok Jin..... ඔබ Yun Min Adama ඔබේ සහාකාරිය ලෙස පිලිගන්නවාද........

Jin ඔප්පා ලවට හිනාවක් දලා....

Jin...🐀

ඔව් අනිවාර්යයෙන්ම...... 

ETERNAL LOVE ( Complete )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ