Episode 18 ❤️

92 21 3
                                    

Episode 18 ❤️

v.. 🐯

ජූනා කො ඔයා ... අනේ... ජීනීට මොකක්ද දන්නෙ නැහැ වෙලා තියෙන්නෙ....

කියන්නකො ඔයා ඇයි ඔහොම එකක් කර ගත්තේ...

ඉෂ්... 😭😭😭😭 චෙන්  යොල් මාව රැවැට්ටුවා........

පැය කිපයකට පෙර.. ⌛️⌛️⌛️

හරි ඔප්පා.. එහෙනම් මං  යන්නම් Bye ..... thanks අද මත් එක්ක ඇවිදින්න ගියට...

v..🐯

ඔක මොකක්ද ජීනී ඔයට තනියම යන්න පුලුවන්ද..

පුලුවන් ඔයා යන්නකො එහෙනම් මං යනවා ...

කියලා ජනිත්‍රි බොඩින් එක ඇතුලා අවා...

අම්බො තියන සනීපේ.. මේ ටී එක ගලවලා දන්න ඔනේ....☺️☺️

ආ.... සූදූ මොනද ඔයා කරන්නේ....

තමුසේ මොකටද අවේ.... යනවා එලියට....

එතනට චෙන් යොල් හොදටම බීලා අවා..... 😒😒

ඇයි මාව එල වන්නේ.... මට ඔයා නැතුව ඉන්න බැහැ .....

යන්නවා එහාට... මගේන්....

චෙන් යොල් අමුතු විදියට ජනිත්‍රි ව අල්ලන්න පටන් ගත්තා..... 😐😐😐

ජීනී... එන්නකො ලගට....

ශීක් යනවා ....

ඒ වෙලාවෙම මේසෙ උඩ තිබ්බ පිගානකින් ජනිත්‍රි චෙන් යොල් ගේ ඔලුවට ගැහුවා....

මං උබට... තො මට මිනිස්සු ඉස්සරහා කමුලට ඇහුවා නේ... හිටපන් උබට හොද වැඩක් කරන්න...

අහකට යනවා තිරිසනා..... යනවා.... තමුසේ මව රැවැට්ටුවා....

එහෙම මං යන්නෙ නැහැ ... මගේ කමුල් තාම රිදෙනවා... එකට... ඔයාට ගොඩක් විදවන්න වෙයි...sweetie

ජීනී චෙන් යොල් ලුයි එතන හොදටම රන්ඩු උනා.....

ආව්... මව අත අරිනවා.. මුසලයා...😠😠😠😠😠

ඒ බන් පොලිස් කාර් එකක් මේ පැත්තට එනවා වරෙන් යමු.....

මං තමුසෙ ගැන පස්සෙ බලා ගන්නම්.....

කියලා චෙන් යොල් එතනිම් දූවලා ගියා...

ඉෂ්  ඒ තිරිසනා.. මට කරදර කරන්න හැදුවා...😭😭😭😭

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now