Episode 03 ❤️

209 25 2
                                    

Episode 03 ❤️

මං phone එක කට් කරලා ගියෙ මගෙ room එකට . ගිහින් clz එකට යන්න ලැස්ති උනා . මම ඇදගත්තෙ කලු පට ලෙගින් එයි නිල් පට කුර්තා එකක යි ඊට පස්සෙ සිම්පල් මෙකප් එකක් දාගෙන room එකෙන් එලියට ආවා. මගේ Documents ටිකත් අරගෙන කර් එකට නැගලා . kim අන්කල් ලගේ ගෙදර ගවට ගියා.

kim අන්කල් ......... ( කර් එකෙ හොන් එක ගහන ගමන් )

ඉෂ් පොඩ්ඩක් ඉන්න පුතේ.....

හා.. හා.. අන්කල්

කියලා මං කර් එක නවත්තලා එයලගේ ගෙදරට ගියා.මං යනකොට kim අන්කල්ගෙ wife අන්කල් ගේ සපත්තු දාන්වා🙂🙂 .මං එයලට කතාකරලා ඇතුලට ගිහින් වඩි උනා.

අනේ ඉෂ්ගේ ලස්සන ..... ලස්සන ඇදුමක් ඇදලා අද. ..

හ්ම්... ( මං සිනාසෙමින්)

ඉෂ් කොමත් ලස්සනයි ... මින් හා... ආ.... පුතෙ ඔයගේ වැදගත් දෙවල් ඔක්කොම ගත්තා නෙදා?

ඔව් අන්කල් ....

හරි පුතේ අපි යමු ...

kim අන්කලුයි මායි කර් එකෙ නැගලා clz එකට යන්න පිටත් උනා . පාරවල් වල හරියට ට්‍රෆික් 🚥🚥🚥 කොම කොම හරි clz එක ගාවට ආවා.

අපි clz එක ඇතුලට ගිහින් එතන ඉන්න Boos ව හම්බෙන්න ගියා .අපි දොර ඇරගෙන යනකොට එයා පුටුවේ වඩි වෙලා ඉනවා

අම්මට සිරි....... මං හිතුවේ මෙකෙ boos නාකී මැන්ටලයක් කියලා එහෙම නැහැ එයා තරුණ කොල්ලෙක් . අම්බෝ ........ එයගේ ලස්සන කියලා මං මටම කියාගත්තා.😅😅😅

Helooo ... sit down

Ok .. සර්

ඔයා නෙද අර Exsam එකෙන් top 02 උන්නෙ

ඔව් සර්

මං ඔයගේ පැමිණිම බලාපොරොත්තුවෙන් හිටියේ . ඔයා හින්දා අපේ ආයතනයට ලොකු තැනක් ලැබුනා.අරකෙ විස්තර ඔක්කොම ඔයට කියන්න ඇතිනේ අපෙ office එකෙන් .

ඔව් සර්....

හරි එහෙනම් ඔයාට යන්න තියෙන්නෙ දෙසැම්බර් 18 .ඔයාට පාස් පොට් එහෙම තියනවානේ...

ඔව් සර් ... තියනවා

හරි වීසා ගැන අපි බලා ගන්නම් .... ඔයගේ විස්තර අපි දැන් HYBE එකට දෙනවා . ආ අනිත් එක එතන තව Event manager කෙනෙක් ඉන්නවා එයා යටතෙ තමා ඔයට ඉන්න වෙන්නෙ. එයා ලගදිම යනවලු එකයි එයලා ඔයව ගෙන්න ගන්නෙ ..

ඕ................ සර් එතකොට මට නවතින්න තැනක් එහෙම

එක ඔයාට තමා බලාගන්න වෙන්නේ

ok සර් .....

Tnx ආවට ..............

අපි සර් ගේ කැබින් එකෙන් එලියට අවා. මගෙ documents ටික දිලා අපි දෙන්නා කර් එකට නැගලා කෙලිම්ම ගියේ  CCC එකට මොනවා හරි බඩට දාගන්න .අපි ccc එකට ගියා . කෑම තියන තැනට ගිහින් කෑම ඔඩර් කරලා වඩි උනා.😥😥😥

අම්බෝ...... ඔක්කොම වැඩ ටික ඉවරයි kim අන්කල් තව තියෙන්නෙ ඇදුම් ටිකක් ගන්න විතරයි.....

ආ.......ඉෂ් ඔයා ඇදුම් ගන්න යද්දී සීතලට අදින්න පුලුවන් එවා ගන්න හරිද.ඔයාට එහේ ගිහිනුත් එවා ගන්න පුලුවන් එත් කොකටත් කියලා මෙහෙන් අරගෙන යන පුතේ.....

හා අන්කල් මං හෙට කොමත් යනවා ....

එක හොදයි.... ඔයා අපෙ ගෙදර එන්න ඔයට බැරි කොරියන් ටික මං කියලා දෙන්නම් ....

මට චුට්ටයි අන්කල් බැරි මං මගෙ යලුවත් එක්ක OL කලේ කොරියන් exsam කලා එකෙන් පුලුවන් උනා....

ආ... එමද එක හොදයි...

අපි කාලා ගෙදර යන්න පිටත් උනා .එනගමන් kim අන්කල් උගන්නන university එක ගාවින් බස්සලා මං ගෙදර අවා .

මංං ගෙදර ඇවිල්ලා ඇදුම් මරු කරලා ටිකක් නිදා ගත්තා..😪😪😪

TO Day 4.00 p.m

අම්බෝ....... 4.00 ත් වෙලනේ මං මෙච්චර වෙලා නිදාගත්තා ද දෙයියනේ....😮😮😮 මම ඇදෙන් බිමට කකුල තියලා සාලෙට ඇවිදන් ගියා .........

අනේ..... පව් මගේ ඩෙක්ස සලෙට වෙලා තනියම සෙල්ලම් කරනවා 🐶🐶🐶🐶🐶

මං තව ටික දවසකින් ඔයව දාලා යනවා ඩෙක්ස. මට ඔයා නැතිව ගොඩක් පලු දැනෙවී 😢😢😢😢

මං එහෙම කියලා ඩෙක්ස් ව බදාගත්තා ..

ඒ ගමන් ම අපේ මාමයි නැන්දායි අවා .........

හරි යලුවනෙ අදට episode 03 ඉවරයි .... අයේ දවසක අලුත් episode එකකින් හම්බ වෙමු Bye ......... වොට් කරන්න ලමයි.......... ❤️❤️😚

ETERNAL LOVE ( Complete )Место, где живут истории. Откройте их для себя