Episode 43 ❤️

113 13 0
                                    

Episode 43 ❤️

මට එක පාරටම.... හුස්ම ගන්න අමතක උනා වගේ දැනුනා....... සෙරෙම නැති වෙයි වගේ හැගිමක් අවා.. එත් එක්කම්..... හීයූ ගේ හුරතල් හිනාව..... ජූනගේ..... බැල්ල .......

ජූන.........හ..........😩😩😩

මට මතක එච්චරයි..... එතනිම් පස්සේ උන දෙවල් කිසිම දෙයක් මතක නැහැ .......😩😩😩

Isuli 🌻

වා........ මෙතන හරි ලස්සනයි .......... කොහෙන්ද මෙතන හොයා ගත්තේ.... හෙන අස්සෙනේ තියෙන්නේ.....

Suga 🐺

එක වැඩක් නැහැ නේ..... එන්නකො ගිහින් මොනවහරි බොමු... යමු....

Isuli 🌻

යං......

දෙන්නත් එක්කම.... හොටෙල් එක ඇතුලට ගියා.....

ටක්...... ටක්........

තුනා......මාමී.........

Rm 🐨

ආ .. ඉන්න බලන්නම්......  අනේ Doctor ...... ඉෂ් ව එක පාරටම කලෙන්තේ දැම්මනේ.....

හ්ම්ම්.... කො දැන් ඉෂ්.... අපි එයාව ටිකක් බලමු.....

Rm 🐨

එන්න Doctor එයා කබරේ.... එයාට තාම සිහිය නැහැ නේ.....

හ්ම්ම්.... ඉන්න අපි එයාව බලමු......

Doctor ඉෂ් ලගින් ඉදගෙන එයාව චෙක් කලා.....

Rm 🐨

Doctor එයාට මොකක්ද වෙලා තියෙන්නේ......

ටිකක් දුර්වල වෙලා.... එත්. සුබ ආරංචියක්.....🙂🙂🙂

එත් එක්කම ඉෂ්ට සිහිය අවා....

ජු.......නා..... අනේ මාව ටිකක් කෙලින් කරන්නකො.......

Rm 🐨

ඔහ්..... ඔහොම ඉන්න..... හරි.

ජූනයි හියූ දෙන්නම ඇදේ එහාපැත්තෙන් වාඩි උනා.....

Mr. Num joon.... ඔයා Dad කෙනෙක් වෙන්න යන්නේ...... එවගෙම Miss. Num joon ඔය mom කෙනෙක්...... සුබ පැතුම් මගෙන්.......

Rm 🐨

😶😶😶😶😶......... සිරියස් ලී......... Doctor .............

යා......

ජූන......😁😁😁😁😁

ඉෂ් හරිම සතුටින් එයගේ තොල් දෙක තද කර ගත්තා.....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now