Episode 17 ❤️

105 20 5
                                    

Episode 17 ❤️

Rm..🐨

ඉෂ් අර බලනකො... තරුවක් කඩන් වැටෙනවා..... ☺️☺️☺️

අනේ ලස්සනයි .. ජූනා...

මං එක දැකලා බැල්කනි එක ලග තියන වැට අයිනට නැගිටලා ගියා.....

rm..🐨

මොනා හරි ප්‍රර්තනා කරන්න..... 🙂

අනේ ඔවා බොරු ජූනා.. මං ඔවා විශ්වාස කරන්නෙ නැහැ .....

rm...🐨

මාත්... ඔවා බොරු වැඩ... ඉෂ්...

කියලා ජූනා මගේ පිටිපස්සට ඇවිල්ලා මාව බදාගත්තා...

එහාට වෙන්නකො ජූනා කව්රුත් ආවොත් එහෙම....

rm..🐨

ඔහොම ඉන්නකො ඔයා මං ලග ඉදිද්දි මට ලොකු සතුටක් දැනෙනවා....

එහෙනම් ගිහින් ටී එකක් දාගෙන එන්නකො.....

rm..🐨

ඔන්නෙ නැහැ ... මට සීතල නැහැ .....

ඒ උනාට මට ඔනේ.... ඔයා ඔහොම ඉදිද්දි මට ලැජ්ජයි අනේ.....

rm..🐨

ඉන්න අනේ... දැන් ඔයා මිට කලින් මගෙ ඇග දැකලා නැහැ ... ඇයි ඔය කමුල් දෙක රතු වෙලා.......

දැකලා තියනවා...☺️☺️☺️ ඒත් පොඩ්ඩක් අව්ල් වගේ .....

rm..🐨

😂😂😂😂😂😂😂 

ජූනා හරිම හොදයි... එයා කවමදාවත් එයාගේ කියලා හිතෙන අයගෙ හිත් රිද්දලා නැහැ ....

ජූනා මව බාදාගෙන ටික ටික පැද්දෙනවා.....

ජූනා ඕයා නටනවාද.... 😆😆😆

rm...🐨

නැහැ ... සීතලයි... එත් ඔයත් එක්ක ඉද්දි එක දැනෙන්නෙ නැහැ ...

එකනේ කිව්වේ... අපි ඇතුලට යමු....

rm..🐨 

ඉෂ් ඕයා ඉක්මනට මගේ වෙනකො..... අපි ඉක්මනිම් marry කරමුකො.....

ඒත් ටික කාලයක් ඉවසමු ජූනා... තවම මෙක ගැන අපෙ ගෙවල් වල අයවත් දන්නෙ නැහැ ..... එක ගැන හිතන්න ඔනේ....

rm...🐨

මොනද හිතන්න තියෙන්නේ... මං ඕයාට කැමතිනම් .. ඔයා මට කැමතිනම් වැඩෙ හරිනේ....😊😊😊😊

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now