Intro - Fire phenix

1.9K 330 3
                                    

පලමු Fire phenix ඉපදිලා තියෙන්නේ ගින්දරින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පලමු Fire phenix ඉපදිලා තියෙන්නේ ගින්දරින්.. ඉතින් fire phenix ලාගේ සම්භවය ආරම්භ වෙන්නේ ගින්දරත් එක්ක..

ඒ වගේම ඔවුන් ගින්දර වගේ හුගක් දරුණු චරිත තියෙන අය..කලහකාරි ගති පැවතුම් එක්ක ඉක්මනට කේන්ති යන ස්වභාවයක් fire phenix ලට තියෙනවා.

ඒ වගේම ගින්දර පාලනය කිරීම හා ගින්දර මැවීම වගේ දේවල් එයාලට කරන්න පුලුවන්..

Fire phenix ලගේ පියාපත් රත් පැහැයෙන් දිදුලන අතර ආදරයේදි මෙන්ම අධික කේන්තියකදි ඔවුන්ගේ පියාපත් වලින් ගිනිපුපුරු පිට වෙනවා.

රාජකීය fire phenix ලගේ පිහාටු සමාන්‍ය අයට වඩා විශාල වන අතර ගින්දර පාලනයට අමතරව එකිනෙකාට වෙනස් විවිධ බලයන් මොවුන්ට පිහිටනවා..

තමන්ගේ මේට් ලගදි fire phenix ලගේ ඇස් රතු පාටින් දිලිසෙනවා.

තමන්ගේ මේට් ලගදි fire phenix ලගේ ඇස් රතු පාටින් දිලිසෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහ්‍යුන්
Fire phenix ලගේ තුන්වෙනි කුමාරයා.
රජුගෙයි, රැජිනගෙයි හ්‍යුන්ග්ලා දෙන්නාගෙයි හුරතලේ එක්ක හැදෙන ටිකක් දඩබ්බර කොල්ලෙක්..

රජුගෙයි, රැජිනගෙයි හ්‍යුන්ග්ලා දෙන්නාගෙයි හුරතලේ එක්ක හැදෙන ටිකක් දඩබ්බර කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් නම්ජුන්
Fire phenix ලගේ කිරුල හිමි කුමරු..
ටේහ්‍යුන්ගේ ලොකුම හ්‍යුන්ග්.
තාම තනිකඩයි.

කිම් හෝසියෝක් Fire phenix ලගේ දෙවැනි කුමාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් හෝසියෝක්
Fire phenix ලගේ දෙවැනි කුමාරයා..
ටේහ්‍යුන්ගේ හොබි හ්‍යුන්ග්.
හෝසියෝක් නම් මේ වෙනකොට මැරීඩ්.

මින් යූන්ගිමාලිගාවේ ප්‍රධාන ආරක්ෂක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මින් යූන්ගි
මාලිගාවේ ප්‍රධාන ආරක්ෂක.
රජතුමාගේ නංගිගේ පුතා..ඒ වගෙම ටේහ්‍යුන්ගේ හොදම යාලුවා..

🚫 අවවාදයයි !!

මේ තියරි ඔක්කොම මා විසින් නිර්මාණය කරන ලද්දකි.

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now