chapter 4

1.5K 312 21
                                    

ටේහ්‍යුන් ,ජන්ග්කුක් අකමැත්ත මැද්දේ එයාලා දෙන්නාගේ 20 වන උපන්දිනය දවසේ විවාහ උත්සවය පැවැත්වීමට සූදානම් උනා..

ටේකුක් දෙන්නා හැරෙන්න මුලු ඩේගන් රාජ්‍යයේම වැසියන් මේ විවාහ උත්සවේට හුගක් සතුටු උනා.. මොකද එයාලා අවුරුදු ගානක් බලාගෙන හිටියේ මේකට...

එයාලා අවුරුදු ගානකට පස්සේ ශාපෙන් මිදෙන එක ගැන සතුටු උනත් ටේහ්‍යුන් , ජන්ග්කුක් දෙන්නා ??

එයාලට සතුටක් නෑ..මොකක්ද එයාලා දැන් බදින්න හදන්නේ ෆීනික්ස් ලෝකෙන් පේන්නම බැරි කෙනාව.

ඒත් දන්නවද දෙයක්..මේ ලෝකේ අපිට පේන්නම බැරි කෙනාට අපේ හිතේ ලොකු ඉඩක් තියෙනවලු.. ඉතින් ටේහ්‍යුන්ටත් ජන්ග්කුක්ටත් කවදා හරි පුලුවන් උනොත් අනිත් කෙනා වෙනුවෙන් තියෙන හදවතේ ඉඩ හරියටම හදුන ගන්න ??

🐰 අනෙ හ්‍යුන්ගී...
මාව බේරගන්නකෝ....
මට බදින්න ඕන නෑ හ්‍යුන්ගී...
මට ඔයා ලගට වෙලා ඔයාගේ චූටි කුක් වගේ ඉන්න ඕන..😭😭😭😭

උදේ පාන්දර නැගිට්ට වෙලේ ඉදන් ජන්ග්කුක් ජින්ව බදාගෙන බදින්න බෑ කියලා අඩනවා..මූන සෝදන්න තියා ඇදෙන් බහින්නෙවත් නෑ කොල්ලා..අඩලා අඩලාව චූටි නහය රතු වෙලා..

🐹 අනේ කුක්...
මන් කියන දේ අහන්නකෝ...
අප්පා ආවොත් එහෙම ඔයාට විතරක් නෙමෙයි මටත් බනිවි...
කෝ ගිහින් වොශ් එකක් දාගෙන එන්න..
පරක්කු වෙනවා...

🐰 අනේ හ්‍යුන්ගී මට බදින්න ඕන නෑ...😭😭
ඒකත් අර පෙට්ටි කටාව නම් කොහෙත්ම බෑ...

🐹 එහෙම කියලා බෑනේ කුක්...
මන් කිව්වානේ මොන දේ උනත් මන් ඔයත් එක්ක ඉන්නවා කියලා...යමු වොශ් එකක් දාගෙන එමු..

🐰 බෑ...බෑ...
මන් ඇදෙන් බහින්නේ නෑ...😭😭

🐥 අනෙ කුක්...ලෑස්ති වෙන්නකෝ...
මුලු රාජ්‍යයේම හැමෝම ඔයාලා දෙන්නාගේ වෙඩින් එක බලන්න ඇවිල්ලා...

🐰 මට බෑ කිව්වනේ...

ජිමින් ,ජින් දෙන්නා හුගක් වෙලා ඉදන් දැන් මේ ජන්ග්කුක්ව වෙඩින් එකට ලෑස්ති කරන්න හදන්නේ..කොල්ලා තාමත් බැ කියලා අඩනවා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now