chapter 13

1.6K 311 9
                                    

🐰 ආහ්..
ට්..ටේ ම..මට හු..හුස්ම ගන්න බෑ....

එහෙම කියාගෙනම ජන්ග්කුක් සිහිය නැතුව වැටුනා..ජන්ග්කුක්ගේ කිසිම හෙලවීමක් තියා කෙදිරිල්ලක්වත් නැති තැන තමා ටේහ්‍යුන් එයගේ වැඩෙ නවත්තලා ජන්ග්කුක් දිහා බැලුවේ..

🐯 කුක්ලට්..
ඒයි නැගිටිනවා...ජන්ග්කුක්...
යාහ්..නැගිටිනවා...

සිහිය නැතුව ඉන්න ජන්ග්කුක්ගේ මූනට තට්ටු දාන ගමන් ටේහ්‍යුන් කතා කරේ හොදටම බය වෙලා..

🐯 ආයිශ් මන් මොනවාද මේ කරේ ??

දැන් තමයි ටේහ්‍යුන් හරි සිහියට ආවේ..ජන්ග්කුක්ගේ පපුව පුරාම රතුපාට මාර්ක්.. ඇස්වල කදුලු බේරිලා ඒවාගේ මාර්ක් හොදට පේන්න තියෙනවා..බෙල්ල පැත්තකට වැටිලා සිහිය නැතුව ඉන්න ජන්ග්කුක්ව දැක්කාම ටේහ්‍යුන්ට පලවෙනි පාරට ජන්ග්කුක් ගැන බයක් දැනුනා.. ජන්ග්කුක්ව එයාට නැති වෙයි කියලා බයක් දැනුනා.

🐯 අනේ ජන්ග්කුක් නැගිටින්නකෝ...
ඇස් අරින්නකෝ ජන්ග්කුක්..

ටේහ්‍යුන් අඩ අඩම කතා කරන්න පටන් ගත්තා. කොල්ලා හොදටම බය වෙලා..එතකොටම තමා එයාට ජිමින්ව මතක් උනේ..ජන්ග්කුක්ගේ ඇදෙන් බැහැපු ටේහ්‍යුන් කෙලින්ම ගියේ ජිමින්ව හොයාගෙන..එයා යනකොට ජිමින් යූන්ගිගේ ඇගට හේත්තුවක් දාගෙන සෙටියෙම නිදි..

🐯 ජිමිනි...ජිමිනි නැගිටින්නකෝ...

ටේහ්‍යුන් ජිමින්ගේ උරහිසෙන් අල්ලලා හොල්ලනකොට නිදිමතේ ජිමින් යාන්තම් ඇස් ඇරියා..

🐯 අනේ ජිමිනි..
ජන්ග්කුක්..

ටේහ්‍යුන් කදුලු පුරෝගෙන ජන්ග්කුක්ගේ නම කියපු ගමන් ජිමින් යකා ගැහුව වගේ නැගිටලා ජන්ග්කුක් ඉන්න කාමරේට දිව්වා..ජිමින් දුවනකොට ඇහැරුන යූන්ගිවත් ඇදන් ටේහ්‍යුන් ආයි කාමරයට ආවා..

🐥 කුක්...🥺🥺

බිම වැටිලා තියෙන වයින් බෝතලෙයි සිහිය නැතුව වැටිලා ඉන්න ජන්ග්කුක්ගේ කට දෙපැත්තේන් බේරිලා ඇදේ වැටිලා තියෙන වයින් දැක්කාම ජිමින්ට උනේ මොකක්ද කියලා හිතාගන්න අමාරු උනේ නෑ..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now