chapter 8

1.6K 309 21
                                    


කලින් උන දේ නිසා වැරදිලාවත් ටේකුක් දෙන්නා මූනවත් බැලුවේ නෑ...කොහොමත් නයයි පොලගයි වගේ දෙන්නා පේන්නවත් එකට හිටියේ නෑ..

මංගල උත්සවෙ ඔක්කොම ඉවර වෙලා ටේකුක් දෙන්නා දැන් මාලිගාවට යන්න ලෑස්ති වෙලා ඉන්නෙ..එයාලා දෙන්නා නම් ආපු වෙලේ ඉදන් ඕකට තමා ඉන්නේ..

King kim : ටේහ්‍යුන් , ජන්ග්කුක් මෙන්න ඔයාලගේ ගෙදර යතුර

🐰🐯 ගෙදර ??😳

🐯 අප්පා මාලිගාවේ නෙමෙයිද අපි ඉන්නේ ??

Kim jeon : අනි...මේක අපි කලින් ඉදන්ම තීරණය කරපු දෙයක්...ඔයාලා දෙන්නා වෙනම ගෙදරක එකට ඉන්න..

🐰 මට බෑ මේ ස්ට්‍රෝබෙරියා එක්ක තනියම ඉන්න.. 😒😒

🐯 මටත් බෑ 😒😒

Queen jeon : ඔයාලා දෙන්නාට තනියක් නෑ ලමයි.. යූන්ගි ,ජිමින් දෙන්නාත් ඔයාලා එක්ක එනවා..

🐥🐱 මෝ ?? මේ අපි 😳

🐥 ඇයි අපි දෙන්නා යන්නේ ??

King kim : ඒකට හේතු දෙකක් තියෙනවා..
පලවෙනි එක කුමාරවරු දෙන්නාගේ ආරක්ෂාවට..
දෙවැනි එක ඔයාලා දෙන්නා මේට්ලා කියලා මෙච්චර කල් අපිට හැංගුවට දඩුවමක් විදියට..

🐱🐥🐰🐯 මෝ ??

හතර දෙනාම ඒක කියලා මූනට මූන බලාගත්තා.. මොකද යූන්ගිගේ මේට් ජිමින් කියලා ටේ දන්නවා උනාට ඒක ටේ දන්නවා කියලා ජිමින් දන්නේ නෑ.. අනිත් පැත්තටත් ජන්ග්කුක් දන්නවා කියලා යූන්ගි දන්නෙත් නෑ..

Queen kim : හතර දෙනාම එකතු වෙලා අපිට හන්ගලා තියෙන්නෙ නේද ?? ටේහ්‍යුන් ඔයත් හැංගුව නේද මට ??

🐯 මෙන්න මේ බිලාලය කාටවත් කියන්න එපා කියලා මට තර්ජනය කරා ඔම්මා...
නැත්තන් ඔම්මාගේ සූටි පුතා එහෙම ඔම්මාට මුකුත් හංගන්නෙ නෑ කියලා දන්නවනේ

ටේහ්‍යුන් කියුට් මූනක් හදාගෙන එයාගේ ඔම්මාට කියන අතරේ යූන්ගි ටේහ්‍යුන් දිහා දවා අලු කරවන බැල්මක් දැම්මා..ජන්ග්කුක් නම් මේ දිහා බලන් හිටියේ මේ මොකද මේ වගේ ලුක් එකකින්..

🐱 කිම් අප්පා කොහොමද ඒක දැනගත්තේ ??😳

Queen jeon : ඔයාලට අපෙන් මුකුත් හන්ගන්න බෑ ලමයි..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now