Note

1.2K 169 30
                                    

අප්ඩේට් එකක් නම් නෙමෙයි ලමයි...

මන් මේ පොඩි දෙයක් ඔයාලගෙන් අහන්න ආවේ 🥺

මෙහෙමයි මන් මීට කලින් මෙච්චර දිගට කතා ලියලා නෑ...අනික මේක මගේ පළවෙනි bl කතාව..
මට ඔයාලගෙන් පොඩි ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා.

01. කතාව තව චැප්ටර් දෙකකින් ඉවර කරන්නද ?? නැත්තම් තව ටිකක් ඇදන් යන්නද ??

මට උත්තරයක් ඕන පැටව්නේ 🥺🥺
මොකද දිගටම ලියාගෙන යනකොට සමහර අයට කම්මැලි ද දන්නේත් නෑනේ..comment එකක් උනත් දාන්නේ දෙන්නා තුන් දෙනායි..

අද නම් කියවන හැමෝගෙන්ම මට comment ඕන.. ඔයාලගේ comment අනුව මන් කතාව ඉස්සරහට අරන් යනවාද නැත්තන් තව චැප්ටර් දෙකකින් ඉවර කරනවාද කියලා තීරණය කරන්නම් 😶


02. ඔයාලා male pregnancy වලට කැමතිද ??

සමහර අය කැමති නෑ කියලා මන් දන්නවා..කතාව ඉස්සරහට අරන් ගියොත් මෙහෙම දෙයක් මන් දාන්න හිතන් ඉන්නේ...මාත් මේල් ප්‍රෙග්නසි වලට වැඩිපුර කැමති කෙනෙක් නෙමෙයි...
හැබැයි මගේ කතාවෙ විදියට ඉන්නේ සාමාන්‍ය අය නෙමෙයි..එකක් එයාලා බල තියෙන අය..ඒ වගේම මිනිස්සු නෙමෙයි...ෆීනික්ස් කුරුල්ලෝ...ඉතින් මේල් ප්‍රෙග්නසි එකක් දානවා කියන එක ලොකු අවුලක් නෑ කියලා මන් හිතනවා..

අනිත් එක මන් මේක දාන්න ඉස්සෙල්ලා ඇත්තටම මේල් ප්‍රෙග්නසි තියෙනවාද කියලා හොයලා බැලුවා..

මේකට දෙන්න තියෙන සරලම උත්‍තරේ ඔව්..

ඔයාලාට ගූගල් සර්ච් කරලා බැලුවොත් මේල් ප්‍රෙග්නසි තියෙනවා කියලා විස්තර එක්ක හොයාගන්න පුලුවන්..

.........................................................................................

Can a male get pregnant ???

Is it possible?

Yes, it's possible for men to become pregnant and give birth to children of their own. In fact, it's probably a lot more common than you might think. In order to explain, we'll need to break down some common misconceptions about how we understand the term "man." Not all people who were assigned male at birth (AMAB) identify as men. Those who do are "cisgender" men. Conversely, some people who were assigned female at birth (AFAB) identify as men. These folks may be "transgender" men or transmasculine people.

එය කළ හැකි ද?

ඔව්, පිරිමින්ට ගැබ්ගෙන තමන්ගේම දරුවන් බිහි කළ හැකිය. ඇත්ත වශයෙන්ම, එය ඔබ සිතනවාට වඩා බොහෝ විට පොදු ය. පැහැදිලි කිරීම සඳහා, "මිනිසා" යන යෙදුම අප තේරුම් ගන්නා ආකාරය පිළිබඳ පොදු වැරදි වැටහීම් කිහිපයක් බිඳ දැමිය යුතුය. උපතේදී පිරිමි (AMAB) නියම කර ඇති සියලුම පුද්ගලයින් පිරිමින් ලෙස හඳුනා නොගනී. එසේ කරන අය "සිස්ජන්ඩර්" පිරිමින්ය. අනෙක් අතට, උපතේදී කාන්තාවන් (AFAB) ලෙස පවරා ඇති සමහර පුද්ගලයින් පිරිමින් ලෙස හඳුනා ගනී. මෙම පුද්ගලයින් "සංක්‍රාන්ති ලිංගික" පිරිමින් හෝ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් විය හැකිය.

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now