chapter 25

1.7K 290 31
                                    

ටේහ්‍යුන් උදේන්ම පහලට ගියාත් හරි ජන්ග්කුක්ව බලන්න ආවෙම නෑ...ඇත්තටම ටේහ්‍යුන් බය උනා ජන්ග්කුක්ව දැක්කාම එයාගේ හැගීම් එලියට ඇවිල්ලා ඒවගේ පලනයක් නැති උනොත් ජන්ග්කුක්ට ආයි එයාගෙන් කරදරයක් වෙයි කියලා.
ඒ නිසා එයා පුලුවන් තරම් ජන්ග්කුක්ව මග හැරියා.. ඒත් ජන්ග්කුක් හිතුවේ අනිත් පැත්‍තට..

ජන්ග්කුක් හිතුවේ ටේහ්‍යුන් එයාව දාලා ජෙනි ලගට ගියා කියලා..කොච්චර හිත හදාගන්න ඕන උනත් ජන්ග්කුක්ට ඒක කරන්න බෑ කියලා තේරුනා..
ඇස්වලින් බේරෙන කදුලු බින්දුවලට ඔහෙ ගලන්න දීලා ජන්ග්කුක් සිවිලිම දිහා බලාගෙන කල්පනා කර කර හිටියා..

🐥 කුක්...ඔයා අඩනවාද ??
ඇයි මේ ??

ජන්ග්කුක්ගේ තත්ත්වේ බලන්න එතනට ආපු ජිමින් ජන්ග්කුක් අඩනව දැකලා බයටම ඉක්මනට ලගට ගියා..ජිමින් කතා කර ගමන් ජන්ග්කුක් ජිමින්ව බදාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා..

🐥 අනේ ඇයි මේ කුක් ??
ඔයාට ආයි අමාරුයිද ??
ඇග රිදෙනවාද ??

🐰 අ..අනි...😭😭😭

🐥 එහෙනම් ඇයි අඩන්නේ..🥺🥺
මාව බය නොකර කියන්නකෝ..🥺🥺

🐰 ම..මට එයාව ඕනේ ජිමිනි...
ම..මට බෑ ටේව ඈත් කරන්න...ම..මන් එයාට ආදරෙයි...මට බෑ එයා නැතුව ඉන්න...මට බෑ එයාව ජෙනීට දෙන්න...මට එයාව ඕන ජිමිනි...
මට මගේ ස්ට්‍රෝබෙරියාව ඕන...😭😭😭

🐥 කවුද දැන් ඔයාගේ ටේව ජෙනීට දෙනවා කිව්වේ ??

🐰 ක..කවුරුත් කි..කිව්වේ නෑ...ඒ..ඒත් ටේහ්‍යුන් ආදරේ ජෙනීටනේ...එ..එයා මාව දාලා ජෙනී ලගට යයි...අනේ යන්න එපා කියන්න..😭😭😭
ම..මන් එයාට ආදරෙයිනේ...
එ..ඒක ඇති නේද...කියන්න ජිමිනි...
එ..එයාට මාව දාලා යන්න එපා කි..කියන්න..
ම..මට එයා නැතුව ඉන්න බෑ...😭😭😭

🐥 මේ අහන්න කුක්...කෝ මගේ මූන බලන්න..

ජිමින්ගේ ඉන වටේ අත දාගෙන බඩ බදාගෙන අඩන ජන්ග්කුක්ව එයාගෙන් ඈත් කරලා හිමීට ජන්ග්කුක්ගේ මූන එයාගේ පැත්තට හරව ගත්තා.

🐰 ම..මට එ..එයාව ඕන ජිමිනි...😭😭
ම..මගේ පපුව සිදෙනවා..ම..මන්...

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now