chapter 29

1.5K 260 15
                                    

🐰 මේ මොකක්ද මේ යුන්හී..

චූටි ජන්ග්කුක් ඇහුවේ එයාගේ අතේ තියෙන ගවුම එහාට මෙහාට කරකවන ගමන්..

🍂 ඕක ගවුමක් කූ...

🐰 අනී මට මේක ඇදන් යන්න බෑ...ඊක්කා..මන් කෙල්ලෙක් වගේනේ...

අතේ තිබ්බ ගවුම ඇදට විසික් කරපු ජන්ග්කුක් අත් දෙකත් බැදගෙන යුන්හිට ඔරවන්න පටන් ගත්තා.
ජිමින් මේ කෝලම දිහා සද්ද නොකර බලන් හිටියේ එයා වචනයක් හරි කිව්වා නම් යුන්හිගෙන් මදි නොකියා කන්න වෙන නිසායි.

🍂 කූ...ඕක ඇදගන්නකෝ...

🐰 අනී..

අත් දෙකත් බැදගෙන බෑ කියලා චූටි කුක් අහක බලාගත්‍තා..ඔන්න දැන් නම් යුන්හිටත් කේන්ති ගිහින් ඉන්නේ කියලා තේරුන නිසා ජිමින් කෝකටත් කියලා යුන්හි ලගින් එහාට උනා.

🍂 ඔයාට ඕක අදින්න බැරි නම් මාලිගාවට වෙලා තනියම ඉන්න...අපි යනවා..
එන්න ඔප්පා යමු...

යුන්හි සද්ද නොකර අයිනකට වෙලා ඉන්න ජිමින්වත් ඇදන් යන්න හදනකොටම ජන්ග්කුක් ඇස්වල කදුලු පුරෝගෙන කතා කරා..

යුන්හි සද්ද නොකර අයිනකට වෙලා ඉන්න ජිමින්වත් ඇදන් යන්න හදනකොටම ජන්ග්කුක් ඇස්වල කදුලු පුරෝගෙන කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 අ..අනේ මාව ද..දාලා යන්න එ..එපා..
මාත් ඔ..ඔයාලා එක්ක එ..එන්නම්..

🐥 යුන්හි ඔයා කුක්ව ඇඩෙව්වා..

ජිමින් යුන්හිටත් ඔරවලා ගිහින් ජන්ග්කුක්ව බදාගත්තා..මොන දේ උනත් ජන්ග්කුක් අඩනවට ජිමින් වගේම යුන්හිත් ආස නෑ...

🍂 අනෙ කූ...🥺🥺
අඩන්න එපා...

🐰 ම..මාව දාලා ය..යන්න එ..පා..
කූක්ටත් ලොකු වතුර මල බලන්න ඕන..
කු..කුක් අර ගවුම අදින්නම්...

🍂 හොද කූ...උම්මා...

යුන්හි පැනලා කුක්ට හාදුවක් දුන්නාම කොල්ලා ඇඩිල්ල නවත්තලා ඉක්මනට ඇදුම අදින්න පටන් ගත්තා..යුන්හිගේ උදව් ඇතුව කුක් ගවුම ඇදලා ඉවර වෙනකොට ජිමින්ගේ කටත් ඇරිලා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now