chapter 20

1.7K 306 17
                                    

මේ අතරේ බීම ගේන්න ගිය ජන්ග්කුක් පරක්කු ඇයි බලන්න ආව යූන්ගි දැක්කේ ටේහ්‍යුන් කටත් ඇරන් ජන්ග්කුක්ගේ පස්ස දිහා බලන් ඉන්නවා..කට කොනින් හිනාවක් දාපු යූන්ගි හිමීට ටේහ්‍යුන්ගේ කන ලගට ඇවිල්ලා කතා කරා..

🐱 වට්ටක්කා ගෙඩියක් වගේ නේද බන් ??

🐯 හ්ම්..

🐱 කන්න හිතෙනවා නේද ??

🐯 හ්ම්...

🐱 ඉතින් ඔච්චර කෙල පෙර පෙර බලන් ඉන්නේ නැතුව කාපන්කෝ..ඒ උබේ හස්බන්ඩ් නේ ??

🐯 ඈහ්...මෝහ් ??

ටේහ්‍යුන් එවෙලේ තමා හරි සිහියට ආවේ..කොල්ලාට ඉතින් යූන්ගි ලග ඉන්නවා දැක්කාම කරකියාගන්න දෙයක් නැති උනා..ජන්ග්කුක් නම් තාමත් ආතල් එකේ පස්ස වන වන වැඩ..

🐱 දැන් ඇති ඕක දිහා කෙල පෙරන් බලන් හිටියා.. පල ගිහින් නූනායි හ්‍යුන්ග් එක්කයි කතා කරපන්.. මන් කුක්වත් එවන්නම්..
මොනා නැතත් ශෝයි පස්ස...
මිරිකන්නමයි හිතෙන්නේ..
ඒ හා පස්සට ගහන්න වෙන පස්සක් නෑ...

ටේහ්‍යුන්ව අවුස්සන්න යූන්ගි කියනකොට ටේහ්‍යුන්ගේ වෙනස් උන මූනෙන් යූන්ගිට තේරුනා ටේහ්‍යුන් දැන් නම් ඉරිසියාවෙන් පුපුරන්න ඔන්න මෙන්න ඉන්නෙ කියලා..

🐯 මොකක්ද තෝ කිව්වේ වලත්තයා...
තෝ මොකද මගේ කුකීගේ පස්ස බලන්නේ ??
ගිහින් උබේ අලබෝලේගේ පස්ස බලාගනින්කෝ..

🐱 මෝ ?? මගේ කුකී ??
අපේ කුක්ටද මගේ කුකී කිව්වෙ ??
අමෝ...අමෝ..🤭🤭🤭

🐯 ආහ්...අනි...මන් එහෙම එකක් කිව්වේ නෑ..
මන් යනවා...
ඕන එකක් කරගන්නවා..

එහෙම කියලා ටේහ්‍යුන් ඉක්මනට එතනින් ගියේ එයා මොකද කුකී විතරක් නොකියා මගේ කුකී කිව්වේ ඇයි කියලා කල්පනා කර කර...ඊටත් වඩා ජන්ග්කුක්ගේ පස්ස යූන්ගි බලන් හිටියාම ඇයි එයාට මෙච්චර කේන්ති යන්නේ කියලා ටේහ්‍යුන් එයාගේ හිතත් එක්කම රන්ඩු කරනවා.

🦄 ටේහ්‍යුන් කුක් එක්ක මොකෝ උනේ ආහ් ??

🦋 ඕක ඇති හොබි...
මගේ කොල්ලාව බයිට් නොකර ඉන්නවා..
මෙහේ එන්න පැටියෝ මන් ලගට..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now