chapter 2

1.6K 326 34
                                    

@cold phenix මාලිගය

🐰 මෝ ?? බදින්න ??

Queen jeon : දේ කුක්..ඔයා දැන් පොඩි නෑනේ.. අවුරුදු 20ක් උන ගමන් ඔයාව බන්දන්න ඕන..

🐰 ඉතින් ඇයි මන්..වෙඩිමක් ඕන නම් මේ හ්‍යුන්ග් ඉන්නේ ?? එයාව බන්දන්නකෝ..මන් තාම සූටි...
අනික කොයි ගෙදරද හ්‍යුන්ග් ගෙදරට නාකි වෙනකොට මල්ලි බැදලා යන්නේ ??

ජන්ග්කුක් ජින්ව පෙන්නලා කියලා ඔරවගෙන අහක බලාගත්තා.

King jeon : එයාව බන්දන එක මගේ රාජකාරියක් ජන්ග්කුක්...ආයි වචනයක් කතා කරන්න එපා.. ඔයාට 20 ලබපු ගමන් ඔයා බදින්න ඕන...එච්චරයි

🐰 ඒත් කාවද ? මට තාම මගේ මේට් හම්බුනෙත් නෑ😑😑

සාමාන්‍යයෙන් ෆීනික්ස්ලට අවුරුදු 15න් පස්සේ තමන්ගේ මේට්ව හොයාගන්න පුලුවන් උනත් ජන්ග්කුක්ටවත් ටේහ්‍යුන්ටවත් තාම ඒ දේ කරන්න බැරි උනා..ඒකට හේතුව ශාපය..ඒ දෙන්නාගේ මේට්ලා ඒ දෙන්නාම උනත් එයාලා දෙන්නාට ඒක දැනුනේ නෑ...

Queen jeon : ඔයා බදින්නේ ඔයා හුගක් හොදට අදුරන කෙනෙක්ම්ව කුක්...
fire phenix කුමාරයා ටේහ්‍යුන්ව

🐰 මෝ අර පෙට්ටි කටාව ??
අනි මට බෑ...
මන් එයාව නම් කොහෙත්ම බදින්නේ නෑ..

King jeon : ඔයාට ඕන කෙනාව කොහොමත් බදින්න බෑ ජන්ග්කුක්...ඔයාගේ කැමැත්ත අකමැත්ත මට වැඩක් නෑ...බදින්න ලෑස්ති වෙන්න..

🐰 අනේ අප්පා 🥺

ජන්ග්කුක්ගේ අප්පා රජු කිව්වොත් කිව්වා කියලා ජන්ග්කුක් දන්නවා උනත් කොල්ලෙක්ව බදින්න තරම් හිත හදාගන්න එයාගේ මුරන්ඩු හිත කැමති නෑ.

Queen jeon : නූනාත් එහේ ඉන්නවනේ මැණික.. අනික ඔයා නොදන්න කෙනෙක්ව නෙමෙයිනේ අපි බන්දන්න හදන්නේ ??

රැජින ආදරෙන් ඔලුව අතගාලා කිව්වාම ජන්ග්කුක්ට තවත් ඇඩුනා..ඔක්කෝටම වඩා ඒ ඉන්නේ ටේහ්‍යුන් එක ජන්ග්කුක්ට තවත් ප්‍රශ්නයක්.. පොඩි කාලේ ඉදන් ජන්ග්කුක්ට ටේවත් ටේට ජන්ග්කුක්වත් පේන්න බෑ...ඉතින් දෙන්නා මරාගන්නවා කොයි වෙලෙත්..

🐰 අනේ ඔම්මා..මට කොල්ලෙක්ව බදින්න බෑ ඔම්මා..මන් ස්ට්‍රේට් අප්ප...ගේ නෙමෙයි...තේරුම් ගන්නකෝ අයියෝ....

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now