chapter 42

1.5K 262 22
                                    

💥වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න කතාව ඉස්සරහට අරන් යනවා...😁😁😁

.......................................................................................

.

.

🐯 බනී...බනී..පරිස්සමින් ලමයෝ...
බනී..ඔය ඔය..බලාගෙන...
අනේ පරිස්සමින්...

🐱 යාහ්...යාහ්..අලබෝලේ...
ඔය දෙන්නා එක්කම වැටෙයි....
දෙයියනේ කවුද මේ පොඩි උන් දෙන්නාව කැලේට අරන් ආව මෝඩයා...ඌට හෙන හත ගහනවා..

🐯 අඩෝ බිලලාලයා...
උබටත් එක්ක වදිවි අකුණු...
උබ තමයි උබ ඔය කියන පොඩි උන් දෙන්නාව කැලේට එක්කන් ආවේ..
මන් ශේප් කරලා උඩින් පල්ලෙන් පෙන්නලා එක්කන් යන්න හැදුවාම උබ තමා ඇතුලට යමු කිව්වේ..

🐱 අයිගෝ...මගේ වාචාල කට..

🐯 දැන්වත් තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්..

ටේහ්‍යුන් කිව්වේ මෙච්චර වෙලා පිස්සො දෙන්නෙක් වගේ දුවන ජිකුක් ඩබලගේ පස්සෙන් දුවන් ඇවිල්ලා මහන්සියට හති අරින ගමන්..ටේගි බිම වාඩි වෙලා හති දානකොට ජිකුක් ඩබලට නම් තාමත් කැලේ ඇතුලේ එහෙටයි මෙහෙටයි පොඩි උන් දෙන්නෙක් වගේ දුවනවා..

🐰 හබී එන්නකෝ..
මොකක්ද අනේ ඔය චුට්ට දුවලා හතිද ??

🐱 චුට්ට ??
දැන් කිලෝමීටර් 2ක් විතර ආවා දෙයියනේ...

ටේගී දෙන්න හති දාන අතරෙ ජිකුක් දෙන්නා ලන් උනේ එයාලා චූටි කාලේ සෙල්ලම් කරපු තැනට..ඒක දැක්කාම යුන්හිව මතක් වෙලා දෙන්නාගේ ඇස්වලට කදුලු ඉනුවා..

🐰 මට සමාවෙන්න ජිමිනි...
මන් නිසයි යුන්හි අපිට නැති උනේ..

🐥 ඔයා මේ මොනවාද කුක් කියවන්නේ..
යුන්හි නැති උනේ ඔයා නිසා නෙමෙයි..එයා ගෙනාපු ආයුශ එච්චරක් වෙන්න ඇති...එයා දැන් එහේ සතුටින් ඇත්තේ කුක්..ඒ නිසා දුක් වෙන්න එපා..

🐰 හ්ම්..

🐥 එන්න යමු...
අර දෙන්නාට තව චුට්ටක් වද දෙන්න ඕන..

ජන්ග්කුක්ගේ ඇස්වල කදුලු බලන්න බැරිකමට ජිමින් ඉක්මනට කතාව වෙනස් කරලා ජන්ග්කුක්ව ඇදගෙන කැලෑවේ වෙන පැත්තටක දුවන්න පටන් ගත්තා..ටේගී දෙන්නාත් ආයි කෙලින් වෙලා පිස්සෝ දෙන්නෙක් වගේ දුවන ජීකුක් දෙන්න පස්සෙන් දුවන්න පටන් ගත්තා.

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now