Intro - Cold Phenix

1.7K 330 15
                                    

පලමු cold phenix ඉපදිලා තියෙන්නේ ජලයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පලමු cold phenix ඉපදිලා තියෙන්නේ ජලයෙන්... ඉතින් cold phenix ලාගේ සම්භවය ආරම්භ වෙන්නේ ජලයත් එක්ක..

ඒ වගේම ඔවුන් ජලය වගේ සෞම්‍ය චරිත.. තැන්පත් ගතිගුන තියෙන මොවුන් හුගක් නිස්කලන්ක පරිසරයකට කැමති..හැබැයි කේන්ති ගියොත් හුගක් දරුණුයි.

ඒ වගේම ජලය පාලනය කිරීම හා ජලය අතින් මැවීම වගේ දේවල් එයාලට කරන්න පුලුවන්..

Cold phenix ලගේ පියාපත් නිල් පැහැයෙන් දිදුලන අතර ආදරයේදි මෙන්ම අධික කේන්තියකදි ඔවුන්ගේ පියාපත් වලින් ජල බින්දු විසි වෙනවා.

රාජකීය cold phenix ලගේ පිහාටු සමාන්‍ය අයට වඩා විශාල වන අතර ජලය පාලනයට අමතරව එකිනෙකාට වෙනස් විවිධ බලයන් මොවුන්ට පිහිටනවා..

තමන්ගේ මේට් ලගදි cold phenix ලගේ ඇස් නිල් පාටින් දිලිසෙනවා.

තමන්ගේ මේට් ලගදි cold phenix ලගේ ඇස් නිල් පාටින් දිලිසෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියෝන් ජන්ග්කුක්
Cold phenix ලගේ දෙවෙනි කුමාරයා..තුන්වෙනි දරුවා..
ඔම්මාගෙයි අප්පාගෙයි හ්‍යුන්ගෙයි නූනාගෙයි එක්ක හුරතලේට හැදුන ජන්ග්කුක් කියන්නේ හිතුවක්කාර, හුරතල් චරිතයක්.

ඔම්මාගෙයි අප්පාගෙයි හ්‍යුන්ගෙයි නූනාගෙයි එක්ක හුරතලේට හැදුන ජන්ග්කුක් කියන්නේ හිතුවක්කාර, හුරතල් චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියෝන් සියොක්ජින්
Cold phenix ලගේ කිරුල හිමි කුමාරයා..
ජන්ග්කුක්ගේ ජින් හ්‍යුන්ග්.

ජන්ග්කුක්ගේ ජින් හ්‍යුන්ග්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියෝන් ආරා.
Cold phenix ලගේ කුමරිය.
ජන්ග්කුක්ගේ නූනා.
ඒ වගේම fire phenix ලගේ දෙවැනි කුමරු හෝසියෝක්ගේ ආදරණීය බිරිද..ආරා එක්ක ජන්ග්කුක් වගේම ටේහ්‍යුන් හුගක් එකතුයි..

ආරා එක්ක ජන්ග්කුක් වගේම ටේහ්‍යුන් හුගක් එකතුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් ජිමින්
මාලිගාවේ ප්‍රධාන ආරක්ෂක.
රැජිනගේ මල්ලිගේ පුතා...ඒ වගේම ජන්ග්කුක්ගේ හොදම යාලුවා.


🚫 අවවාදයයි !!

මේ තියරි ඔක්කොම මා විසින් නිර්මාණය කරන ලද්දකි.

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now