chapter 10

1.6K 300 17
                                    

ටේහ්‍යුන්ගේ දැන් පරම අභිප්‍රාය ජන්ග්කුක්ට එයාට කරපු දේට රිටර්න් එකක් දෙන එක..මුලු දවසෙම ටේහ්‍යුන් කාමරේට වෙලා කල්පනා කරේ ජන්ග්කුක්ට මොකක්ද කරන්නෙ කියලා.ටේහ්‍යුන් කාමරේටම වෙලා ඉන්න එක යූන්ගිට ප්‍රශ්නයක් උනත් අනිත් දෙන්නා නම් ඒකට කැමති උනා.

🐱 ටේහ්‍යුන් ??
උබ මොකද ගෑනියෙක් වගේ ඕක අස්සට වෙලා කරන්නෙ ??
ලොකු ලමයෙක් වෙලාද උබ ??

යූන්ගි ටේහ්‍යුන්ගේ කාමරේට ඔලුව දාලා එහෙම අහනකොට පලවෙනි පාර ටේහ්‍යුන් ගැස්සුනත් අන්තිමට අහපු එකට නම් යූන්ගිට විසික් වෙලා යන්න කොට්ට පාරක් හම්බුනා.

🐱 මොකද යකෝ ගහන්නේ ??

🐯 මේ යූන්ගියා...
කැලේ පැත්තේ පොඩ්ඩක් යමුකෝ

යූන්ගි අහපු එකට උත්තරයක් නොදී ටේහ්‍යුන් එයාගේ සැලසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මූලද්‍රව්‍ය එක් රැස් කරගන්න කැලේට යන්න කතා කරා..

🐱 මොක්ද උබ කවදාවත් නැතුව මේ කැලේට යන්න අඩගහන්නේ ??

🐯 නිකන් බන්...
ගේ අස්සෙම ඉදලා එපා වෙලා...

බොරුත් නොවන ඇත්තත් නොවෙන දෙයක් ටේහ්‍යුන් කිව්වා...ටේහ්‍යුන්ගේ අමුත්තක් තිබ්බාත් යූන්ගිත් යමු කියලා කිව්වේ එයාටත් කැම්මැලි නිසා.

දෙන්නාත් එක්කම කැලේ පොඩ්ඩක් ඇවිදලා යූන්ගි මහන්සි කියලා නිදාගත්ත වෙලේ ටේහ්‍යුන් එයා හොරෙන්ම බෑග් එකේ දාගෙන ආව බෝතල්, ශොපින් වලට එයාට අවශ්‍ය දේවල් අරගෙන ඔලුවේ ලොකු ප්ලෑන් එකක් ගහගෙනම යූන්ගි එක්ක ගෙදර ආවා.

ඊට පහුවදා උදෙන්ම කිව්වාට 11ට විතර නැගිට්ට ජන්ග්කුක් නාලා කරලා ලෑස්ති වෙලා එයාගේ බේබි ක්‍රීම් බෝතලේ ගාන්න ලාච්චුව ලගට ගියා..
ජන්ග්කුක් ඇත්තටම සුවදට හුගක් සංවේදි කෙනෙක්..ඒ නිසා එයා බේබි ක්‍රීම් වලින් එන සොෆ්ට් ස්මෙල් එකට ආසයි...

( ඕතරි වගේ 😁😁 )

රෙබෙක්....රෙබෙක්...

බේබි ක්‍රීම් බෝතලේ තියෙන ලාච්චුව ලගට යනකොට එහෙම ඇහුනත් ඉන්නේ කැලෑවක් ඇතුලේ කියලා මතක් උන ජන්ග්කුක් ඒ සද්දේ ගානක් නැතුව ගිහින් ලාච්චුව ඇරියා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now