chapter 9

1.5K 310 15
                                    

🐯 මන් ඇදේ...තමුසෙට ඕන නම් බිම ඉන්නවා..

🐰 මට බෑ....ඇයි මන් බිම ඉන්නේ ??
තමුසෙට ඕන නම් බිම ඉන්නවා..😑

දෙන්නා එක්ක කාමරයට ආපු ගමන් ඇදට වලි.. දෙන්නාම ඉතින් සෙකන්ඩ් වෙන්න කැමතිත් නෑ..

🐯 මන් කිව්වානේ තමුසෙට ඕන නම් බිම ඉන්නවා..මන් ඇදේ...😑😑 යනවා මෙතනින්...
නැත්තන් තමුන්ව මන් පුච්චලා අලු කරනවා..

🐰 තමුසෙට අමතක උනාද මට එහෙම කරන්න බෑ කියලා..

ජන්ග්කුක් එහෙම කියලා කට කොනකින් හිනා උනාම ටේහ්‍යුන්ට තවත් කේන්ති ගියා..

🐯 යාහ්..යනවා මේ කාමරෙන්...මේක මගේ..

🐰 ඔයාගේ කියලා නම ගහලා නෑනේ...
ඔහේට ඕන නම් යනවා..

🐯 මන් යන්නේ නෑ..

එහෙම කියලා ලග තිබ්බ කොට්ටෙ කේන්තියටම ජන්ග්කුක්ගේ පැත්තට එව්වා..කොට්ටේ එනවත් එක්කම ජන්ග්කුක් පහත් වෙලා එහා පැත්තේ තිබ්බ කොට්ටේ අරගෙන ටේහ්‍යුන්ට ගැහුවා..දැන් දෙන්නා ඇදේ දෙපැත්තේ ඉදන් කොට්ටවලින් ගහගන්නවා..

ජන්ග්කුක් ඉන්නේ ඇදේ කොනේ යාන්තම් බැලන්ස් නැතුව කියලා දැක්ක ටේහ්‍යුන් ජන්ග්කුක්ව වට්ටන්න හිතාගෙන එකපාරටම ඇදේ බෙඩ්ශීට් එක ඇද්දා..ඒත් හිතපු නැති විදියට ඇදේ බෙඩ්ශීට් එකත් එක්කම ජන්ග්කුක් ඇදිලා ටේහ්‍යුන්ගේ ඇගට ආවා.. බැලන්ස් නැතුව හිටිය ටේහ්‍යුන් ජන්ග්කුක් එක්කම ඇදෙන් බිමට වැටුනා..

රෙද්දකුත් පටලවගෙන ජන්ග්කුක් දැන් ඉන්නේ ටේහ්‍යුන්ගේ ඇග උඩ...එකපාරටම උන දේ නිසා කොල්ලාගේ බෝල ඇස් ලොකු වෙලා..ටේහ්‍යුන්ගේත් ජන්ග්කුකගෙත් ඇස් එකට යා වෙලා හුගක් වෙලා තිබ්බා..ටේහ්‍යුන්ගේ ගැහෙන පපුවේ හඩ ටේහ්‍යුන්ගේ පපුව උඩ අත තියන් හිටපු ජන්ග්කුක්ට හොදට ම දැනුනා..

🐱ආහ් මට තව දෙයක් කියන්න අමතක උනා..

එකපාරටම කාමරේට ආපු යූන්ගිට දෙන්නා ඉන්න විදිය දැක්කාම ඇස් උඩ ගියා..ආදරෙන් වෙලිලා ඉන්න ජෝඩුවක් වගේනේ දෙන්නා ඉතින් ඉන්නේ..
යූන්ගිගේ කටේ සද්දෙට තමයි මෙච්චර වෙලා ඇස් දිහා බලාගෙන වෙන ලෝකෙක හිටිය දෙන්නා හරි සිහියට ආවේ..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now