chapter 38

1.4K 263 12
                                    

ඩාර්ක්ලෝඩ් ටිකෙන් ටික ජන්ග්කුක් ලගට ලන් වෙලා බයෙන් ගැහෙන කොල්ලාව එකපාරටම ඇදලා ගත්තා..

🔞⚠️️

🐰 අනේ මට මුකුත් කරන්න එපා...මට පාඩුවේ ඉන්න දෙන්න...චේබල්...
හබී...අනේ හබී මාව බේරගන්න...
හබී....හබී මාව බේරගන්නකෝ...

ඉවරයක් නැතුව ජන්ග්කුක් කෑ ගහනකොට දම්වැල් වලින් ගැට ගහලා තියෙන ජන්ග්කුක් කියන කිසිම දෙයක් ගානකට නොගෙන ජන්ග්කුක් ඇදන් ඉන්න ශර්ට් එක ඒ නියපොතු පිරුනු අතින් ගලවලා දැම්මේ ජන්ග්කුක්ගේ නිකැලැල් පපුව නියපොතු වලට හීරිලා ලේ වැක්කෙරෙන්නමයි...තවත් තප්පරයක්වත් නාස්ති නොකර ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ තොල්වලට බරවෙනකොට ජන්ග්කුක් පුලුවන් තරම් දැගලුවා එයාගෙන් බේරෙන්න.. වයසට ගියත් ශක්තිමත් ඇගක් තියෙන ඩාර්ක්ලෝඩ්ට ජන්ග්කුක් වගේ චූටි කොල්ලෙක් මෙල්ල කරන එක මහ ලොකු දෙයක් උනේ නෑ..
ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ දම්වැල් ගැලෙව්වාත් කොල්ලාට හෙල්ලෙන්නවත් පුලුවන්කමක් තිබ්බේ නෑ..

අප්පිරියාව නිසාම කෑ ගැහන්න පටන් ගත්තාත් ඒ ලැබුන චාන්ස් එකෙන් ඩාර්ක්ලෝඩ් එයාගේ දිව ජන්ග්කුක්ගේ කට තුල එහෙට මෙහෙට යවනකොට ජන්ග්කුක්ට තමන්වම නැවත වරක් අප්පිරිය වේගෙන ආවා...කරගන්න කිසිම දෙයක් නැතුව ජන්ග්කුක් දගලලා හෙම්බත් වෙනකොට ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ තොල් වලින් ඈත් වෙලා බෙල්ල පුරා එයගේ අප්‍රසන්න දිව අරන් යනකොට ජන්ග්කුක් ආයි එයාට ඉන්න දෙන්න කියලා කොච්චර ඇයැදුවත් ඒකෙන් වැඩක් උනේ නෑ.. ජන්ග්කුක් කෑ ගහන සැරයක් පාසාම කම්මුලට හම්බුන පාරවල් නිසා කොල්ලාගේ මුලු මූනම රතු වෙලා තොල් පැලිලා ලේ එන්න පටන් ගත්තා..

කොච්චර දැගලුවත් වැඩක් නැති තැන ජන්ග්කුක් එයා දගලන එක නැවැත්තුවා..එයාට එවෙලේ මතක් උන එකම කෙනා එයාගේ හබී...ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ නිකැලැල් පපුවත් එක්ක සෙල්ලම් කරනකොට දගලලාම මහන්සි උන ජන්ග්කුක් ඔහේ ඉදගෙන එයාගේ හබීව මතක් කරා..

ටේහ්‍යුන්ගේ හිනාව එයාට ආදරෙන් කතා කරපු විදිය ,පුංචි කාලේ ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ගෙන් එයාව පරිස්සම් කරපු විදිය එකින් එක මතක් වෙනකොට ලස්සන මතකයන් අස්සෙන් ජන්ග්කුක් හිතින්ම එයාගේ හබීව ඇමතුවා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now