chapter 49

1.5K 254 20
                                    

🐰 kim f*king taehyung

ජන්ග්කුක් උඩ කාමරෙ ඉදන් කෑ ගහනකොට ටේහ්‍යුන් අඩියට දෙකට උඩට ගියේ ජන්ග්කුක්ට එකපාරටම යකා ආවේස වෙන්න හේතුව හොයාගන්න බැරුව..

🐯 ඔමෝ..බබා..මගේ පීච් ගෙඩි දෙක බඩේ තියාගෙන බෑඩ් වර්ඩ් කියන්න එපා..

උඩට ඇවිල්ලාත් දොර ලග ඉදන් හොරෙන් මුමුනනකොට ජන්ග්කුක් එහෙම්ම එයාට අදින්න දුන්න ඇදුමත් අතින් අරන් ටේහ්‍යුන් ලගට ආවා.

🐰 මොකක්ද කුටු කුටු ගාලා කියවන්නේ

🐯 අ..අනී...බබා ඇයි මට කතා කරේ..

🐰 තමුසෙ මට කියනවා මන් කවුරු වගේද පේන්නේ ??

🐯 අයියෝ...ඒකද මේ...ඔයා මගේ කියුට් වයිෆිනේ..

🐰 මොකක් ??

🐯 මේ මන් කිව්වේ මගේ හුරතල් බනි හස්මබන්ඩ්නේ..

🐰 එතකොට මේක මොකක්ද ??

ජන්ග්කුක් එයාට අදින්න දුන්න ඇදුම පෙන්නලා අහනකොට ටේහ්‍යුන් ඒක දිහා හොදට බලන් ඉදලා උත්තර දුන්නා.

🐯 ලස්සන ගවුමක්..

🐰 තමුන්ට මාව කෙල්ලෙක් වගේ ද පේන්නේ ?? මට මොකටද ගවුමක් අරන් ආවේ ??

🐯 අයිගෝ බනී..මේකනෙ ඔයාගෙ මේ බන්ඩිය එක්ක කලිසමක් ඇදන් යන්න බැනේ..මගේ ලොකු ශර්ට් ඇදන් පාර්ටි එකට යන්න බෑනේ..ඒකයි මන් මේ ගවුම ඕඩර් කරේ..මගේ පීච් ගෙඩි දෙක බඩේ තියන් ඔච්චර කේන්ති ගන්න එපා..

🐰 ඒ උනාට මට බෑ ගවුමක් අදින්න..
අනිත් එක මේවා ඔක්කොම ඔයාගේ වැරදි..
මාව මෙහෙම අල ගෙඩියක් වගේ මහත් උනේ ඔයා නිසා..එතකොට තඩි බඩක් ආවෙත් ඔයා නිසා..
ඔයා තමයි මේ ඔක්කොටම වග කියන්න ඕන..
ආව්..

ජන්ග්කුක් එකපාරටම බඩ අල්ලන් ආව් කිව්වාම ටේහ්‍යුන් හුගක් බය වෙලා ඉක්මනට ජන්ග්කුක් ලගට ඇවිල්ලා එයාව අල්ලගත්තා.

🐯 බනී..ඇයි මොකද උනේ..

🐰 එයාලා පයින් ගැහුවා..
මගේ පීචූ..පීචස්..ඔයාලා දෙන්නාට නෙමෙයි ඔම්මා බනින්නේ හරිද ??
මන් මේ ඔයාලගේ නෝටි අප්පාට බනින්නේ..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now