chapter 24

1.6K 289 8
                                    

Next day morning

🐯🐰 ඈඈඈඈඈඅ..............

යුන්මින් දෙන්නාම උඩ ගිහින් ඇහැරුනේ ටේකුක් දෙන්නාගේ කෑ ගැහිල්ලට..දෙන්නා කොච්චර බය උනාද කියනවා නම් දෙන්නාට අමතක උනා දෙන්නාම ඉන්නේ උපන් ඇදුම පිටින් කියලා.. සද්දෙ ඇහුන ගමන් ඉන්න විදියෙන්ම ඇදෙන් බැහැලා ටේකුක් දෙන්නාගේ රූම් එකට දිව්වා..දූවනකොට ජිමින්ගේ බඩේ කොරයක් වගේ දැනුනත් ඒක ගනන් නොගෙන දිව්වේ ජන්ග්කුක්ට කරදයක් ඇති කියලා බයට..

මේ අතරේ ටේකුක් ඩබල සැපට නිදාගෙන නැගිට්ටාට දෙන්නාටම අමතක උනා දෙන්නා කලින් දවසේ නිදාගත්තේ එකට වෙලිලා කියලා..තමන්ගේ එහාපැත්තෙ කෙනෙක් එයාව බදාගෙන ඉන්නවා කියලා දැනුන ගමන් ඒ කවුද බලන්නෙත් නැතුව ඩබලම ගිරියටින් කෑ ගැහුවා..ටිකක් වෙලා ගියාම තමයි දෙන්නාට මතක් උනේ දෙන්නා ඊයේ නිදාගත්තු විදිය...ජන්ග්කුක් එන්න එන්නම රතු වෙනකොට ටේහ්‍යුන්ට ඉක්මනට බිම බලාගත්තේ ජන්ග්කුක් රතු වෙනවා කියන්නේ එයාගේ හැගීම් පාලනයක් නැති වෙනවා කියලා දන්න නිසායි..

🐥 කුක් ඇයි කෑ ගැහුවේ ??
මොකක්ද උනේ ??

යූන්ගිට කලින් ඉස්සර උන ජිමින් ඇගේ නූල් පොටක් නැතුව කාමරේ දොරත් ඇරන් ඇතුල් වෙනකොට හොල්මන් දෙන්නෙක්ට බය වෙලා වගේ ඉන්න ටේකුක් ඩබල ජිමින් ආපු විදිය දැකලා මහසෝනා දැක්කා වගේ ආයි කෑ ගහන්න පටන් ගත්තා.. ජන්ග්කුක් පැනපු ගමන් ටේහ්‍යුන්ගේ ඇස් වැහුවට ටේහ්‍යුන් ඒ වෙනකොටත් ජිමින්ව හොදටම දැකලා ඉවරයි..

🐰 යාහ් ජිමින්ශි...
කෝ තමුසේගේ ඇදුම්...

ජන්ග්කුක් එහෙම අහනකොට තමයි ජිමින්ට මතක් උනේ තමන්ගේ ඇගේ නූල් පොටක්වත් නෑනේ කියලා..කොල්ලා ලැජ්ජාවටම රතු වෙලා හිමීට චූටි ජිමින්වත් අතින් වහන් යන්න හදනකොට ම කඩුවත් උස්සන් එකපාරටම යූන්ගිත් ඇගේ නූල් පොටක් නැතුව කාමරේට පැන්නා..

🐰 ඈඈඈ...
ස්ට්‍රෝබෙරියෝ....
බිලාලයා හෙලුවෙන් ඉන්නේ..
ඊයා...

ජිමින් නම් චූටි කාලේ ඉදන් ජන්ග්කුක් එක්ක එකට හිටිය නිසා ජිමින් ඇදුම් නැතුව ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නොවුනත් යූන්ගි එකපාරටම එහෙම ආවම ජන්ග්කුක් කෑ ගහගෙන ටේහ්‍යුන්ගේ ඇගට පැනලා ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සෙ මූන හන්ග ගත්තා..එවෙලේ තමා මෙච්චර වෙලා ජන්ග්කුක්ගේ අත් වලට වැහිලා තිබ්බ ෆිල්ම් එක දැක්ක ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුකව තුරුල් කරගත්තා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now