chapter 18

1.6K 304 8
                                    

අද දවසෙ උන දේවල් ගැහෙන පපුවත් අතින් අල්ලන් ජන්ග්කුක් සාලෙට වෙලා කල්පනා කරන්න පටන් ගත්තා.

ඇයි එයා එදා මට කරපු දේට මන් මුකුත් නොකිව්වෙ ??
එයාගේ ලගින් අයින් වෙන්න අකමැති ඇයි ??
ඇයි මන් එයාට වශී වෙන්නේ ??
ඇයි මන් එයාගේ උනුහුමට ආස ??
ඇයි එයාගේ ඇග දැක්කාම මගේ හැගීම් ඇවිස්සෙන්නේ ??
එතකොට මන් ස්ට්‍රේට් නෙමෙයි...මන් ගේද ??
ඒත් මන් එයාට ආදරේද ??
එතකොට එයා ??
ඒක වෙන්න බෑ...මන් හිතන්නේ මට සනීප නෑ..

🐰 ආයිශ්...ඔයා මාව පිස්සෙක් කරනවා ටේහ්‍යුන් 😣

ඔලුවත් බදාගෙන කෙස් වලින් ඇද ඇද ජන්ග්කුක් එයාගේ හිතත් එක්කම රන්ඩු..එයාට දැනෙන හැගීම එයාට තේරුම් ගන්න බෑ..

🐥 කුක්

එකපාරටම ජිමින්ගේ කටේ සද්දේ ඇහුන ගමන් ජන්ග්කුක් පියවි සිහියට ආවේ...ඒ වෙනකොටත් ජිමින් ඇසුත් ලොකු කරන් ජන්ග්කුක් දිහා බලාගෙන ඉන්නවා..ගෙට ආපු ගමන් යූන්ගි කඩාගෙන බිදගෙන ටේහ්‍යුන්ගේ රූම් එකට ගියා..

🐥 කුක් ඇයි මේ ??

ජිමින් එහෙම කියාගෙන ජන්ග්කුක් ලගින් වාඩි උනාම ජන්ග්කුක් පැනලා ජිමින්ව බදාගත්තා.. ජිම්න්ගේ පපුව අස්සේ ජන්ග්කුක් මූන වහගෙන අඩනවා කියලා ජිමින්ට තේරුනා.

🐥 අනේ ඇයි කුක් ඔයා අඩන්නෙ 🥺🥺
මාව බය නොකර කියන්නෙකෝ..
ඔයා දන්නවනේ මන් ආස නෑ කියලා මගේ චූටි කුක් අඩනවාට 🥺🥺

🐰 ජිමිනි...
මට ලෙඩක්ද කොහෙද ??

🐥 ඇයි කුක්...
ඔයාට අමාරුයිද ??
කොහෙද රිදෙන්නේ ??

🐰 මෙන්න මෙතන..

එහෙම කියලා ජන්ග්කුක් එයාගේ පපුව ජිමින්ට පෙන්නුවා..ජිමින්ට ජන්ග්කුක් කියන දේ හරියට තේරුනේ නෑ..

🐥 තාමත් රිදෙනවාද කුක් ??

🐰 අනි..

නෑ කියලා ජන්ග්කුක් ඔලුව වැනුවාම ජිමින් එක ඇහැක් උස්සලා ජන්ග්කුක් කියන දේ එයාට තේරෙන්නේ නෑ කියලා ඉගි කරා.

🐰 ජිමිනි...
මට ලෙඩක් හැදිලා මන් හිතන්නේ..
ටේහ්‍යුන්ව දැක්කාම මෙන්න මෙතන හයියෙන් ගැහෙන්න ගන්නවා..
එයා කුකී කියලා කතා කරනකොට මෙතන ගැලවිලා වැටෙන්න වගේ හයියෙන් ගැහෙනවා..
එයා මට බනිනකොට මෙතන රිදෙනවා..
මන් මැරෙයිද ජිමිනි
මට මොකක්ද දන්නේ නෑ තියෙන අසනීපේ 🥺🥺

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now