chapter 7

1.5K 306 23
                                    

👤 කිම් ටේහ්‍යුන් වන ඔබ ඔබේ ස්වාමිපුරුෂයා ලෙස ජියෝන් ජන්ග්කුක්ව බාර ගන්නවද ??

🐯 නෑ..

ගත් කටටම නෑ ගෑවම පූජකතුමාගේ ඇස් උඩ ගියා. ඉවසීම ප්‍රගුන කරන්න උත්සාහයක් දරන ටේහ්‍යුන්ගේ අප්පාගේ දැන් නම් රතු කට්ට පනින්න ඔන්න මෙන්න..

👤 මෝ ?? 🙄🙄

King kim : ටේහ්‍යුන් 😡😡

🐯 අරස්සෝ අරස්සෝ....

👤 මා නැවත වරක් අහනවා...කිම් ටේහ්‍යුන් වන ඔබ ජියෝන් ජන්ග්කුක්ව ඔබේ ස්වාමිපුරුෂයා ලෙස බාර ගන්නවාද ??

🐯 දේ 😒😒😒

👤 ජියෝන් ජන්ග්කුක් වන ඔබ කිම් ටේහ්‍යුන්ව ඔබේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නවාද ??

🐰 ...........

👤 ජියෝන්.... ජන්ග්කුක්.... වන ඔබ කිම්... ටේහ්‍යුනව.... ඔබේ ස්වාමිපුරුෂයා ලෙස... බාරගන්නවාද .......??🗣️🗣️🗣️🗣️🗣️

පලවෙනි පාර ඇහුවාම ජන්ග්කුක්ගේ කිසිම සද්දයක් නැති නිසා පූජකතුමා එයාට ඇහුනේ නෑ කියලා හිතලා කියන්න පුලුවන් උපරිම හයියෙන් ඒක ඇහුවා.

🐥 කුක් ඔව් කියපන්...අප්පා උබේ හා මස් පුච්චලා කයි නැත්තන්...බලපන් මූන...දැනටමත් උබව අමුවෙන් කන්න පුලුවන් විදියට ඉන්නේ..

ජිමින් එහෙම කිව්වාම තමන්ගේ අප්පා දිහා බලපු ජන්ග්කුක් පුලුවන් උපරිම කියුට් හිනාවක් දාලා..

🐰 දේ 😒

කියලා කිව්වා.

👤 අද දින සිට ඔබ දෙපල විවාහක යුවලක් වෙනවා.. චාරිත්‍ර අවසන් කිරීමට අවසන් චාරිත්‍රය වන සිප ගැනීම සිදු කරන්න..

🐯🐰 මෝ ?? 😳😳

🐱🐥 කිස් කරන්න කිව්වේ...

කටවලුත් ඇරන් බය වෙලා ඉන්න ටේකුක් ඩබලය යූන්මින් දෙන්නා කනට කරලා කිව්වා..

🐯🐰 මට බැ....ඊයා....

🐱 යාහ්...මේක චාරිත්‍රයක්...කිස් කරපන් දෙන්නම..

🐯 මට බෑ...මේ කෙහෙල් කිරියාව කිස් කරන්න..

🐰 මටත් බෑ මේ ස්ට්‍රෝබෙරියාව කිස් කරන්න..
මූ දත් මැදලාද දන්නෙත් නෑ... ඊයා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now