33වන කොටස...

5.7K 981 578
                                    

මං කෑගහලා ඩියෝන්ගෙන් ඇද රෙද්දක් ඉල්ලුවා....ඒ උනත්....මට තවමත් ඒ අත්දැකීම අලුත්.....මං කල්පනා කෙරුවා ....එයාට වේදනාවක් දැනේවිද....

ඒත්....එයා අදීශ් එක්ක ඉදලා තියනවනෙ...

මගෙ ඔලුවට අකුනක් වැදුනා හා සමාන වේදනාවක් දැනුනා ....මං බය උනා එයාට මං නිසා වේදනාවක් දැනෙයි කියලා ....නුපුරු මගෙ අතින් වේදනාවක් දැනේවි කියලා ......ඒ උනත්....කොහෙන්දෝ ආව සිතුවිල්ලක්....එක රූපයක් මගෙ කකුල් දෙක නවත්තලා දැම්මා..

එයා සම්පූරනම නිරුවතින් එයාට යට වෙන්න ඇති....

එයා මේ ලෝකෙ නෑ කියන හැගීමට වඩා....මගෙ හිතට දැනුනෙ වේදනාවක් ......

අදීශ් ....එයාව සම්පූරනම තලන්න ඇති....

අදීශ් නැති නිසයි...මං අද එයාට ආදරෙ කරන්නෙ කියන එක මගෙ හිත පිලිගත්තෙ නෑ.....

මගෙ ඔලුව සම්පූරනම විකාර වේගන ආවා....අතීතය කියන්නෙ මිනිහෙක්ව පිස්සෙක් කරවන්න පුලුවන් තරම් භයානක දෙයක් වෙනකොට මගෙ විතේන් මට පන ඇරලා ආදරෙයි කියන එක නොහිතා මන් එයාගෙයි අදීශ්ගෙයි ආලිංගන ගැන හිතුවා .....

ජීවිතේ පලවෙනි පාරට....මට අදීශ් මැරුන  එක හොදයි කියලා හිතුනා...මගෙ ඊරිසියාව වේදනාව මේ ඔක්කොම එකට කලවන් උන තැන මගෙ හිත පව් පුරවගත්තා.....ඒ උනත්....මගෙත්...වැරදි තියනවා .....මං සෙනාරිගෙ නිරුවත දැක්කා.....කුමරිබඹසර බින්දෙ නැති උනත්.....මං ....සීමාව නොබිද රස වින්දා...මං....සෙනාරි එක්ක නූල් පටක් නැතිව නිදි වැදුනා....ඒත්....මං පරිස්සම් කෙරුවා ...මගෙ අතින් ගැහැනියක් නොකර මන් එයාව රස වින්දා...ඇස් දෙක වගෙ පරිස්සම් කෙරුවා.....ආදරේ විදින්න ආසාව ඕනවටත් වඩා තියනකොට සැරින් සැරෙ ඔලුවට ආව දේවල් එක්ක මං මාවම හිරකෙරුවා ...සුදු පිරුවටෙ රතු පැල්ලම හොයන්න එන අත්තම්මගෙන් ඒකිව බේරගන්න ඕනා කියන දේ එලව එලව මට පහර දෙනකොට  ඉගිල්ලෙන්න දිගෑරපු අත්තටු දෙක මං ආයම අකුලන් නිදා ගත්තා ........

ඒත්.....ඇත්තම කතාව නම්.......මං එදා උන්නෙත්....නීරසව කිව්වොත් හරි......විදින්න පොරකන හැගීම් අමාරුවෙන් හිරකරන් අවසානෙදි මමම ඇදෙන් බැහැලා යනකොට එයා ඇදරෙද්දෙන් ඇග වහගත්තා .......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now