72වන කොටස...

3.7K 851 362
                                    

මැනිකෙ....අනේහ්.....

සුදු අයියෙ   

දෙයියන්ගෙ නාමෙන් සෙනාරි අත ගනින්.......සෙනාරි  තවත් ඇගේ එල්ලි එල්ලි ඉන්නෙ.....මොන කරුමයක්ද මේක.....

ඇතුලට එන්න ආව එයා සෙනාරි මගෙ අතේ එල්ලීගන ඉන්නවා දැක්ක ගමන් ආපස්සට ගියා...සෙනාරිව තල්ලු කරලා කැබින් එකෙන් එලියට  ආව මම කැබින් එක දිහා බලන් උන්න ඩියෝන් දිහා වගේම  ශෙනෝන් දිහා බැලුවා ...

තොපි දෙන්නගෙන් මොකාද විතේන්ව ගෙන්නුවෙ...

මං කෑ ගැහුවා ...වහල දෙදරවලා යන්න කෑ ගැහුවා  මට දැනුන තරහව කොයි තරම්ද කියනවා නම් මට සෙනාරියව ඇදන් ගිහින්  උඩ ඉදන් පහල විසික් කරන්න හිතුනා...ඒකි තාම කැබින් එක ඇතුලෙ මං අඩියට දෙකට කැබින් එකට රිංගුවා ....ඒකි බය වෙලා ඇස් දෙක එලියට පයින සයිස් එකට ලොකු කරන් කදුලු පුරවන් උන්නා...

සෙනාරිහ්......

නි....තේශ්.....

දැන් හරිද....වෙන්න ඕන ටික උනාද.....ආ සෙනාරි....උඹට ඕන උන දේ මේකද ?? මං උඹට කිව්වා ..මං කිව්වා මං මේ මගුලට කැමති නෑ කියලා...මං කිව්වා උඹම හිතපන් සෙනාරි   ඒ ළමයා අවසානෙදි  මගෙ නෙවෙද....ඇයි උඹගෙ මිනිහගෙ කට නැද්ද කොච්ච්ර හි&*  ළමයි හිටින් නෑ කියන්ඩ ආ සෙනාරි ......

යකො හැමදාම  අනුන්ගෙ ප්‍රශ්න මගෙ කරට ගන්ඩ මං වෙස්සන්තරද?හැම දාම මටම කරදර පාත් වෙන්නෙ මොන මගුලකටද....උඹගෙ මොලේ කියන එක අබමල් රේනුවක් තියනවද   . ..උඹගෙ මිනිහගෙ  ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි ඒකගෙ අම්මලව එක්ක දොස්තර ගාවට ගිහින් තේරෙන සිංහලෙන් ඕක කියන්න අමාරු....ආ සෙනාරි.......අවසානෙදි ඔය ලමයා මගෙ කියලා දැනගත්තම උඹගෙ මිනිහගෙ අම්මා උඹවයි ලමයවයි මගෙ කරේ ගහන්ඩද....ආ සෙනාරි...ආ සෙනාරි....උත්තර දීපන්......දෙයියන්ගෙ නාමෙන් මම අහන්නෙ.....ඕකට ඉදපුඑකම එකා මම විතරද සෙනාරි....මම තනිකඩව උන්නා නම්.....මට ඒක ප්‍රශ්නයක් නෑ...මට ඒක කොහොමත්ම ප්‍රශ්නයක් නෑ..හැබැයි දැන් තත්වෙ වෙනස්...ඒහින්දයි මම ගත්තු කටටම බෑ කිවේ...ඒ කියලත් උඹ ඇයි නොගියේ.......ඇයි ඇගේ එල්ලි එල්ලි වැද වැටුනෙ ..ආ සෙනාරි....ආ....

නිතෙ..ස්ස්....අයි

අහක පල.....තෝත් අහකට පල...

මට යක්සයාවේස වෙලා උන්නා...මට ඉවසගන්නම බැරි තැනම මං මගෙ මේසෙ තිබුන බඩු මුට්ටු පවා පොලවෙ ගැහුවා .....සෙනාරි බයවෙලා වගේ බලන් උන්නා මාව වත්තම් කර ගන්න ආව ඩියෝනයව පවා මං තල්ලු කරලා ඇරියා.....අවසානෙදි මං කෑ ගහලා කෑ ගහලා අවසානෙදි යතුරත් අරන් එන්න එනකොට  මුලු ස්ටාෆ් එකම මීයට පිම්බා වගේ බලන් උන්නා .......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now