41වන කොටස..

5.2K 955 508
                                    

මං මැනිකගෙ කෙල්ල දිහා බලලා යන්න කිව්වා උනත් අත්තම්මගෙ වචනෙට බය උන පොඩි එකී අඩන්න හදන ඇස් ගල් කරන් රෙදි ඇහින්දා.....මගෙ විතේන් දුකෙන් වගේ බලන් උන්නා....

විතේන් .....ඔයා යන්න මගෙ කාමරේට....

ස්..සු....නි..නිතේශ් .....

ඇයි....ආයම මම එකම දේ කියන්න ඕනෙද?තමුන්ට පාර දන්නවනෙ....මෙතනට වෙලා බලන් ඉන් නැතිව  යන්න පුලුවන් .....

උඹ මොකද නිතේශ් ඒ දරුවට සැර කරන්නෙ....ඒ ළමයා මොනවා කෙරුවටද....අනික මේ වලව්වෙ වැඩකරන එකියක් හින්දා ඔච්චර නහින්නෙ?උඹලට වලව්වට එනකොට යක්කු වැහෙනවා...ඇරත් ඉස්සරහින් නැතුව පස්සෙන් එන සිරිතක් තියනවද සුදු මහත්තයා ආ?

සැරකරන්නෙද....සැරකරන්නෙ සිංහල වෙලත් සිංහල නොතේරෙන හැත්තවල් ඉන්නවනෙ....ඒකයි.....කව්ද කියන්නෙ මේ ඉන්නෙ වලව්වෙ වැඩකාරියක් කියලා මොන පොතේද තියෙන්නෙ....?අනික....අවසානෙදි නවතින්නෙ ගෙදර ඇතුලෙ නම් කොහෙන් ආවත් මොකද?


මං අත් දෙක පිටිපස්සට බැදන් කෙලිම්ම අත්තම්මා දිහා බැලුවා......මගෙන් බැනුම් නාහා බැනුමක් අහපු විතේන් ඇස් වලින් පවා"අනෙ සුදු මහත්තයා රන්ඩුවෙන්න එපා" කියනකොට මං ඒ ඇස් මගෑරියා ....එයා පිටිපස්ස බල බල යන්න ගියා....

මන් දැන් තනිකරම හාමු කෙනෙක් වගේමයි ....අපි හැමෝගෙම පුරුද්දක් තිබුනා අත් දෙක ඉස්සරහට වඩා පිටිපස්සට බැදගන්න....සීයා තාත්තා ...අප්පච්චි ලොකු අප්පච්චි මේ හැමෝම අත් බැන්දෙ පිටිපස්සට...කොළඹ  රටෙ කුරුදු වත්තෙ උන්නා උනත් මගෙ විතේන් කිව්වා වගේම හාමු පට්‍ටම මගෙ ලේවල තියනකොට මම තනි කෙලින් හිටගන අත් දෙක පිටිපස්සට බැදන් ඒ මූන දිහා බලන් ඉදලා උගුර පෑදුවා...

අත්තම්මා .....

මං ආයම කතා කෙරුවා ..පොඩි එකී දෙකට නැවීගන රෙදි ඇහිදිනවා...පාට ගියපු චීත්ත ගවුම දිය වෙලා ගිහින් තිබුනා....ඉස්සරහින් නැවෙනකොට හැදීගන එන ළපටි දෙතන දිය උන ගවුම් කරෙන් වගේම  කෙල්ල උස ගිහින් නිසා පරන ගවුම කොට වෙලා තියනකොට ඒකිගෙ ඇත්දල පාට කකුල් බාගයක්ම එලියට පැනලා තිබුනා ....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now