95වන කොටස..

3.1K 778 486
                                    

කිසි දා නොවින්ද....
ආදරය වින්ද....
අප පෙම් කතාව ....
මෙතනින් නිමයිද.....

යන්න පෙර දුරට....
නැවත නොපෙනෙන්න....
ඔබ නැතුව ඉන්න....
මට කියලා දෙන්න........

ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරි තැන අසරන වෙන දොස්තරලා ගාව තවත් අසරන වෙන්න බැරි මම ගෙදර එන්න ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරි තැන අසරන වෙන දොස්තරලා ගාව තවත් අසරන වෙන්න බැරි මම ගෙදර එන්න ආවා....

රකින්න දෙයක් නැති....කෙනෙක් ආපහු එයි කියලා බලාගන ඉන්නත් නැති ජීවිතේ  සම්පූරනම හිස් පිටුවක් වෙලා ගිහින් තියනකොට එයා ගාව අද හොයන්නවත් නැති...මං ගාව විතරක්ම ඉතිරි හුස්ම ගන්න මතක දිහා බලාගන මම හීල්ලූවා.....

බැල්කනි එකේ දොර ඇරියම පේන්නෙ දවස් ගානකට උඩදි හිනා වෙවි...අඩ අඩ......බැනු අහ අහ  ...රන්ඩු කර කර උනත් අපි ආදරෙන් ජීවත් උන ගෙදර වෙනකොට ....අද ඒ ගෙදර අපි කාටත් අයිති නැති තැනක්....අපි හැමෝම පිට මිනිස්සු වෙනකොට එක ආදරේක මලගමක් උහුලපු ඇද උඩ මම ඉදගන ඇස් පනා පිට මැරිලා ගියපු ආදර කතා දෙකක් මැද පන අදින ගමන් උන්නා.....

මම ඒ හිනාව දිහා බලන් උන්නා.....

මම ආයම මේ මූන අතගාන්නෙවත් කොහොමද සුදු මහත්තයා .....උඹ මන්ගාව ඉන්නකොට උඹ තරම් ආදරෙන් පිස්සු වැටුන මිනිහෙක් ගැන දැනන් උන්නෙ නෑ නිතේශ් .....මේ හිනාව...මේ කතාව.......උඹගෙ උනුහුම ....මේ හැම දේම මගෙ ඇස් පනා පිටම අද වෙන ගෑනියෙක් අයිති කරගන්නකොට .....සත්තයි.....මට උඹගෙ ඇස් ඉස්සරහ මැරෙන්න හිතුනා......

ඇයි.....සුදු අප්පො...මෙහෙම උනේ......උඹ මම ...මොන වරදක් කෙරුවටද...මෙහෙම උනේ.......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now