50වන කොටස...

4.4K 925 488
                                    

චටාස් ......!!!

නිතේශ් .....නවත්තපන්....

මං කම්මුල් දෙකටම  අත දිගෑරලම ගහපු පාර එක්ක  අම්මා ඇවිත් මාව අල්ල ගත්තා...ඒත් ඊලග තත්පරෙදි මං අම්මගෙ අත ගැසුවා ..අත ගසලා තල්ලු කරල ඇරියා...

විනීතා මැනිකේ ....මං උඹට ඔය ගැහුවෙ....පලවෙනි එක...උඹ වැරදි ගොඩාක් හංගන් නිර්දෝශී මට අත ඉස්සුවට....දෙවනි එක..දෙවනි එක ගැහුවෙ...අම්මෙක් වෙලා උඹට උඹගෙ දුව පරිස්සම් කරගන්ඩ බැරි එකට....
තුන්වෙනි එකක් ගහනවා නම් ගහන්නෙ...ඔක්කොම කරලා සුදනා වගෙ ඉන්න එකට...හතර වෙනි එකක් ගහනව නම් ගගන්නෙ වලව්වෙ වෙට්ට නම වෙනුවෙන් ඕනම ගූගොඩක් හත් පොලේ හරි ගාන්න උඹ බලන් ඉන්නවට...මං එතනින් පස්සෙ උඹට ගහන් නෑ මොකද මගෙ හිතේ උඹ ගැන තරහව තවම වෛරෙකට පෙරලුන්  නෑ....හැබැයි...වෛරෙකට පෙරලුනොත් උඹට මුනක් ගේන්න වෙයි......හරි....

නිතේශ් ...උඹ මොන හයියටද මට ගැහුවෙ කියපන්....ආ නිතේශ් ....උඹ මොන හයියටද මට ගැහුවෙ....

එහෙනම්...ලොකු අප්පච්චි ...උඹ කොහොමද අරූට ගැහුවෙ, උඹ ගාව මොන හයියක්ද තිබුනෙ මම මෙතන ඉද්දි මා එක්ක ආව එකාට ගහන්න...ආ....කතා කරපන්.

ගැහුවෙ...ගැහුවෙ යකෝ...ඌ මගෙ කෙල්ලව අරන් ගිය හින්දා...ඌ මගෙ කෙල්ලව අරන් ගිය හින්දා. ...

තූ  ....ඉද්දකින් ගොබ්බ හුත්තා....මූට සිංහල තේරෙන්නෙම නැනෙ...ඈ විනිතම්මෙ වාහෙට තුන්වෙලේම දෙන්නෙ අර පහල රත්තිගෙ පුන්නකුද. ..නැත්තන් තනකොලද....???ඔච්චර කියලත් එකම එකම දෙ කියන්නෙ මොන මෝඩකමක්ද බන්....දෙයියො මොල බෙදන වෙලාවෙ උන්නෙත් කාගෙ හරි වංසයක් කබල් ගගාද.....?? ඒකවත් කියපන්....උඹලා මහ සාප...අවංකවම උඹලා මහ සාප....නේ වලව්වටම සැදුනෙ සුදූව මරාගත්තු සාපෙ....බලපන් උඹලව හැදි  ගෑවිලා යන්නෙ නැද්ද කියලා    ..උඹලට වැහි නැති හෙන පවා ගහයි. ...ඒ තරම්ම උඹලා මහ සාප....සාප කියන්නෙ සාපවලත් හොදම එක.....මේ කොල්ලා ඒකිව අරන් ගියා නම්...මේ ගුබ්බෑයමට එනවද ලොකු තාත්තේ   ආ.....ඌට ගෑනු නැතුවද මේ කොහෙවත් නැති වලව්වක් බදාගන මන්දමානසික කාරයො වගේ නම්බු පස්සෙන් දුවන උන්ගෙ තැන් වලින් ගෑනු ගන්න....ආ....ලොකු තාත්තේ....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now