49 වන කොටස......

4.2K 916 388
                                    

තේශීහ් ......හිමින්...යකො...හිමින් පලකො.....

හිමින් ගියොත් මේ පහුවෙන තත්පරේට අරකිට උඹගෙන් ලමයිනුත් වදවල තියේවි ඒක් හින්දා ශීට් බෙල්ට් දාන් අල්ලගනින්....

කොහෙන්ද.....

කොහෙන් හරි........

කොහෙන් හරි.....කමක් නෑත මගෙ නිතේස්.....

මොන...හු......විතේනයා.......හ්හ්හ්හ්හ්...
මට බෑ බන් උඹ එක්ක....

ඉතින් කොහෙන් හරි කියලා කිව්වනෙ සුදු අප්පො......

මම එයාට කොහෙන් හරි අල්ල ගන්න කියනකොට එයා නම් කැත නැතිවම මගෙ කකුල් දෙක මැදින් අල්ලනකොට මම කෑ ගැහුවා...මේකට නම් ඇටයක් වැඩි වෙලාද මන්දා......

රිදෙනවා විතේන් ..උඹ කෙනිත්තුවද මන්දා ....ඉන්නෙත් ඔච්චරයි......

එයා හිනා වෙනවා.......අහක බලන් හිනා උන එයා වෙලා අවසානෙදි ආයම මගෙ කම්මුලට හාදුවක් තිබ්බා....මහ පිස්සෙක් මේකා...

මගෙ බිබික්කම.......හරී....යට තරහ යනවා අප්පා ඒ ලමයට....ඔහොම බුම්බන් ඉන්න එපා ඒයි...මේ ලමයට කවුරුත් නෑනෙ....ම්හුක්....සුදු අප්පෝ...

ඇයි දරුවෝ...ඇයී...

මොනවා හරි කියපියකො අඩේ....බිබික්කමක් වගේ ඉන්නෙ

බිබික්කම නෙවෙ බන් දැන් ඉතින් එතනට ගිහින් තාත්වීක රංගනේක යෙදෙන්න තියෙන්නෙ....

යෝ...හ්....ඔව්වා හිතන්න එපා ඒයි....වැල යන අතට මැස්ස ගහනවා වගෙ අපිත් ඒක ශේප් එකේ ගොඩ දාගමු...අනික...මම එහෙම ඒකිව ඉස්සුවා කියලා කියන්න බෑනෙ.....මේ....කැකුලු මූන පොජ්ජ ජැක්කම කාටත් එහෙම මංගච්චන්න පුලුවන්ද අපෙ ඇත්තෝ......

අපෙ ඇත්‍තො නෙවෙ අපෙ හුත්තො තමා ලොකු අප්පච්චි දැනගත්තොතින් ඇට පොජ්ජ කොට පොජ්ජක් උඩ තියලා ජොක් ජොක් ගාලා කෙටේරි පොජ්ජෙන් මන්දු කරාවි ඕන්....එහෙම උනොත්...අනින්ට නිලමෙ අනින්ට ගෑවත් ඇනගන්න එකක් නැතිව යාවි ඈ...මැනිකෙට හුලන් ....!!!

ඒව්ව්ව්...මේකගෙ කට...කුඩික්කියක් වගෙ...හැච හැච ගාන ලස්සන....තේශී...

ම්ම්ම්ම්...කියන්න පන අහන් ඉන්නෙ.....

උඹ ඉස්සරත් මෙහෙමද??

BREATH OF LIFE (Complete)Where stories live. Discover now