66 වන කොටස....

4K 880 267
                                    

දාඩිය .....

දාඩිය බින්දුවලට අද නිවාඩුක් තිබුනෙම නෑ....නලලෙන් ඉපදෙන දා බින්දු එයාව තෙමුවා ..එකක් වැටෙනකොට වැටුන දා බින්දුවෙ අඩුව පුරවන්න තවත් එකක් මතු උනා...මගෙ දනහිස් පොල්කටු රතුම රතු වෙලා තිබුනා.....

දවස් තුනක්.........ඒ සුවද මට මග ඇරුනා.....ඇදට සීමා නොවුන ආදරෙ අවසානෙදි කාමරේ සෝෆාවත් හරි අමාරුවෙන් ඉහිලුවා.....

ජනෙල් තිර රෙද්දට තවත් නම් එයාට හයියක් වෙන්න බෑ කියන්නදො කොහෙද කොකුවලින් ගැල්විලා ගියා.....ඒ පපුව උස් පහත්වෙනවා.....හරි හදිස්සියෙන්...කෙලවලින් නෑවුන තනපුඩු මරිතොන්ඩු පාට උනා.....මෙහින්දි පාට උනා ...මෘදු වගේම පිරුන තට්ටම් වල මගෙ ඇගිලි පහම හිටලා  රතු වෙලා තිබුනා.....

විදින්න පුලුවන් කොයි විදිහද මම උපරිම වින්දා   ......දැනෙන්න පුලුවන් කොයි තරම්ද මම උපරිම එයාට දැනෙන්න දුන්නා....අනේ සුදු මහත්තයා ...පොඩ්ඩ්ක් නැවතියන්කො කියන තැන අපි දෙන්නම හති ඇරියා .....ආයමත් ඒ මූනෙ හිනාවක් පිපෙනකොට එයාගෙ ඉනෙන් පහල  මට  හරියට වැඩ තිබුනා.....

ආදරනීයම වචන හුගාක් නැති උනත් එයා මට සුදු මහත්තයා කියන වාරයක්  පාසා මම තවත් ඒ සර්වාංගෙ ගැඹුර හෙව්වා......උනුසුම්.....වගේම මෘදු නොවුන දැඩි පාර අවසානෙදි මගෙම්ම හතර පස් පාරක්ම තෙමිලා යනකොට ආයම එයාව යට කරන් මම ඇද උඩට කඩාගන වැටුනා.......

මිනිහෝ.....ම්ම්හුක්...මිනි....යෝ....

ම්ම්ම්......අම්මො...තව...වටයක්....නම්...බෑ...මගෙ..ඇගට...පන...නෑ.......

නෑ...යකො.....හුස්ම...ගන්න...බෑ...
නැගපුවා...බැස්සනම්...අයින්...වෙයන්...කෝ....කොදු...ඇට පේලිය නෑ වගේ තේශී......කොහෙන්ද...යකෝ...ඒ position   ටික ඉගත්තෙ .....ඒ....හ්......

ම්ම්ම්...නායිස්...නේහ්.....

පලයන්කො....අප්පා...අනේ...තේශි....බරයි....ම්හුක්....උඹ බරයි අප්පා....

අනේ ..ඉතිම්...මගෙ මැනිකව තැලුනද....තොට දැන් තමා අමාරු මීට කලින් අනින්ට නිලමේ අනින්ට ගගා බැහැගන යන ඒවා නග්ගලා ගන්නකොට හොදයි....වල් විතේනයා මගෙ....

මම එයාව යට කරන් උන්නා...ඇගේ බර දරන්න බැරි තැනම තවමත් ගෙම්බෙක් වගේ කකුල් දෙකත් ඈත් කරන් උන්න එයාගෙන් මම අයින් වෙලා උඩබෙලි අතට හැරෙනකොට මගෙ වල් විතේනයා කාමරේ අලාභ හානි ගනින්න ගත්තා .....

BREATH OF LIFE (Complete)Där berättelser lever. Upptäck nu