38 වන කොටස...

5.2K 984 608
                                    

මම මගෙ කැබින් එක දිහා බැලුවා....එයා ඉන්නවා....නිකන් නෙවෙ...කුඩු උන ලෑම්ප් එක එහෙම්මමයි.......කකුල් දෙකත් මේසෙ උඩට අරන මට පේන්නම සිගරට් එකක් අව්ලගත්තා .......

ඕක අහකට දාන්න ඔයාට සනීප නෑනෙ...

කරන්න හදපු වැඩෙ පැත්තට දාලා එයාට මැසේජ් එකක් දැම්මා....නෑ..නෑ..එයා නෙවෙ බැලුවෙ.....

මිස්ටර් නිතේශ් .....ඉතින් කොහොමද ....

වරදක් නෑ...මං හොදින්......ඔහොම්ම ඉන්න...මං මේ ටික වහලා දාන්නම්...අවසානෙදි ජැකට් එක අදින්න...

මම අතට ගත්තු ලික්විඩ් එක හිමින් හිමින් කෙල්ලගෙ බෙල්ලෙ ඉදන් පහලට  ගාන්න ගත්තා ......

චූටි මැනික.....

ආව්හ් .....

ස්ස්...සොරි....සොරි....ටෙහානි...

මම උන්නෙ කෙල්ලගෙ බෙල්ල  හරියට ලික්විඩ් එක උල උල වෙනකොට  මෙච්චර වෙලාම ඇතුලෙ උන්න විතේන් ඇවිත් ගඩාපියට චූටි මැනික කියල කතා කරනකොට මගෙ නියපොත්ත වැදුන කෙල්ල ආව්හ් ගෑවා.....අර යක්ස කොල්ලා මගෙ ලේ කෝප කරනවා.....

විතේන් අයියේ       ...

එන්න මැනික පලිගුවත් අරගන......

මම බලන් උන්නා.....මේ ගෑනි ඒ අස්සෙන් ඉවරයක් නැතිවම ප්‍රශ්න අහනවා...ඇත්තටම මට දැන් බෙල්ලට උලන වෙලේ මේකිගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් ආවා.....

දඩාන්......

හරි.....කැබින් එකේ දොරත් දඩාන් ගාලා වැහුනා.......

මිස් ටෙහානි....බෙල්ල චූට්ටක් හරවන්න....

අනේ සොරි......

මම නෙවෙ ආය මගෙ කැබින් එක දිහා බැලුවෙ. ..කැබින් එක ඇතුලෙ එකම හිනා සද්දයයි.....මම අරකව අද මරනවා..මරලා හිරේ යනවා......

මම එතනින් එහා කෙල්ලගෙ බෙල්ල හරහව හරව ගෑවා....කොල පාට රතුපාට එක්ක ආව කලර් ටැටූ එක වහන්න ලික්විඩ් බෝතල් දුසිමක් විතර ඕන වෙනකොට පපුව ගාවට එනකොට මම ඒකිට ටවල් එකක් දුන්නා...

මෙතනින් එහාට ගෑවොත් ඔයාගෙ ඇදුමෙ වදිනවා....

ආ හරි...නිතේශ් මං ..ගලවන්නම්...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now