54 වන කොටස....

4K 888 246
                                    

බේබි මහත්තයා ....

ම්ම්ම්....ඇතිද කතා කෙරුවා....

මම උන්නෙ ඈතින් පේන කුඹුකෙ ලිද දිහා බලාගන වෙනකොට  මැනිකගෙ කෙල්ල මට ඵෝන් එක ගෙනත් දුන්නා....

මහත්තයා අර තේ දෙක...

එකක් මට....එකක් ඔය ලමයට.....

අනෙ...බේබි හාමු....

ඇයි මොකො....නහයෙන් අඩන්නෙ...?මේ ගිහින් ඔන්න ඔය තේ දෙක අරන් වරෙන් කෙල්ලෙ..මහන්සී....දැන් ඉතින් හෙට යනකම්ම මට ඉන්න වෙන්නෙ මෙ කුසියෙ තමා..

අර මක්කටැයි මහත්තයා .....

නෑ ඉතින් අර බෝම්බයක් ඇවිත්නෙ...

නාද්‍යා මැනිකෙද....

හුම්...හුම්....ඒ චින්චි මානවිකාව තමා....

මම බලන් ඉන්නකොට කෙල්ල තේ දෙක ගේන්න කුසියට දිව්වා...දැන් ඉතින් හෙට යනකම්ම ඒකි එක්ක තමා මට ඉන්න වෙන්නෙ.....වෙන උන් එක්ක උන්නට වැඩක් නෑනෙ.....

මහත්තයා ...මෙන්න තේ එක....

ඇයි ඔය අතට සීනි අරන්....

මෙහෙම රහයිනෙ...

කොහොම සීනි අල්ලට අරන් බොන එක.....??

ඔව්...ඇයි බේබි හාමු බීලා නෑ.....ඔව්නෙ...බේබි හාමුලා කොහෙ බොන්නද.....එහෙම රසයි.....

දැන් ඉතින් මට බොන්න බෑනෙ .....ඔය ළමයා මේකට සීනි ඔබලනෙ......

අනෙ...අපෙ...අප්පේ....සීවරන් දෙයියනේ....බේබි හාමු....මාව මරවන්නද හදන්නෙ....

ඇයි.....

ඇයි අහන්නෙ....අනේ.....මාව මරාවි හාමු....

ආ.....එක හරි මගුලක්නෙ.....

මම කෙල්ලගෙ අතේ තිබුන සීනි අහුරට දිව දැම්මා විතරයි ඒකි  මැරෙන්න හැදුවා....

රන්මලි....

බේබි හාමු.....

ආස දෙයක් තියනවද....මං අහන්නෙ මෙ වලව්වෙන් එහාට.....වලව්වෙ ඉදුල් හෝදනම එක නෙවෙ ලෝකෙ කියන්නෙ....මං ආසයි....ඔයා හොදට ඉගන ගන්නවට....අනිත් ලමයි වගේ ඇවිදල....ජීවිතේ විදිනවට.....

මම කෙල්ල දිහා බලන් උන්නා...සීයා තාත්ත්ගෙම කපාපු පලුව උන කෙල්ල බිම බලන් උන්නා...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now