43වන කොටස...

4.9K 923 304
                                    

තේශීහ්......අනේ....හුස්ම ගනින් මගෙ සුදු අප්පො...

අනේ..නිතේස්.....සෙනෝන්....ඉක්මනට එලවපියකෝ...අනේ දෝනියෝ....නිතේස් මාමියට ඌයියා වෙලානෙ  ...ඕකිලාට හෙන හතම වැදියන් ඒස් වාහ් පුක් ...පුක්...අප්පා...මගෙ...නිතේස්............

මම අහන් උන්නා.......මගෙ විතේන් පිස්සෙක් නොවී පිස්සෙක් වෙලා....එයා මගෙන් දකින්නෙ මාවද...නැතිනම්...අදීස්වද කියන්න මම දන්නෑ...කාව දැක්කා උනත්..මට වැඩකුත් නෑ.....මොකද එයා මං ගාවදි අසරන වෙලා ඉවරයි ...

මචන්...නිතේශයා...හුස්ම ගනින්....පගො..අනේ...හුස්ම ගන්කො.....උඹ දැක්කෙ නැද්ද විතේන්...උඹ දැක්කෙ නැද්ද........

නිතේස්  .....අනේ......හුස්ම ගනිල්ලකො......අනේ...අප්පච්චියගෙ ඵෝන් එකත් වැඩ නෑ....කෑ නොගහා ඉන්න පලිගුවෝ.......අම්මියට තරහා ගිහින් ඉන්නෙ...අනේ...මගෙ...නිතෙස්...පපුව රිදෙනවද ඒයි...මං අතගාන්නම්...හිමින් හුස්ම ගමුකෝ...හිමින්...අපි ඉන්නවනේ...නිතේස්....අපි ඉන්නවනේ....

මචන්....වැව රවුමෙන්...නවත්ත....පන්.....

මම වචන එකතු කෙරුවා......හුස්ම අල්ලන්න බැරි වේදනාවට වඩා හැගීම් පපුව පාරවනකොට මම එයාගෙ උකුලෙන් හරි අමාරුවෙන් නැකිටගත්තා

තේ....ශී...

මාව මැරෙන් නෑ....පන...

එයා මගෙ පපුව අත් දෙකෙම්ම අත ගෑවා වගේම මාව තවත් කෑ ගස්සවන්න බැරි බයටමද කොහෙද ඩියෝන් වැව රවුමට කාර් එක හරවනකොට ගඩාපි පැටියගෙ කටට නිවනක් නැති උනා වගේම චූටි පලිගුවා මීක් නොගා බලන් උන්නා.....

සුදු අප්පො...

මට...අමාරුවක් නෑ විතේන් ..මට වඩා අමාරු මගෙ හැගීම් වලට ...මට වඩා අමාරු බැදීම් වලට .....එකම දේ ආය ආය කියවනකොට මටත් දරන්න බැරි තැන් එනවා මගෙ විතේන් ....

මං එයාගෙ කදුලු උනපු ඇස් දෙක පිහදැම්මා......ශෙනෝන් කාර් එක නවත්තනකොට ඩියෝනයා කික්කිව උස්සන් බැස්සා උනත් උගෙ ඇස් දෙක තිබුනෙම මගෙ ගාවට වගේම කාර් එකෙන් බැහැපු මම පොඩි වෙලා ගියපු සරම ආයම තද කරලා ගැට ගහ ගත්තා ....මගෙ විතේන්ට සැනසීමක් නෑ....ඒ අත් දෙකෙම්ම මගෙ පපුව අත ගානවා ඉවරයක් නෑ...

BREATH OF LIFE (Complete)Donde viven las historias. Descúbrelo ahora