113 වන කොටස..

5.1K 866 1.1K
                                    

අප් ...ප..ච්චි .....

මාව කරකවලා ඇතෑරියා වගේ උනා....

මම අප්පච්චි දිහා බැලුවා....එයා අප්පච්චිට කතා කෙරුවෙ සුදු මහත්තයා කියලා....

එයා අප්පච්චිට කතා කෙරුවෙ සුදු මහත්තයා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අප්පච්චි ඇයි...ඒ...ඔයා....

මෙච්චර වෙලාම ඔලුව කැක්කුමයි කියපු අප්පච්චිට ඔලුව කැක්කුම දෙපිටින් ගියාද කොහෙද ...මං එහෙම්ම හැන්ඩියා වගේ ඉන්න මාමන්ඩියා දිහා බැලුවා..........යකො....පුතාට වඩා තාත්තා ලස්සනද මන්දා.........

පුතාට වඩා තාත්තා ලස්සනද මන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එව්ව්ව්....මේ මොන මගුලක්ද මේ......

මගෙ අත කටට ගියා....එතකොට රසානි අම්මා.....අනේ මේ මොන මගුලක්ද දෙයියනෙ....මගෙ අප්පච්චි එතකොට ....

අප්පච්චි මට ටිකක් කතා කරන්න ඕනා...එලියට එන්න

මොනව ගැනද .....

මං කතා කෙරුවෙ මගෙ අප්පච්චිට තාත්තා .....පොඩ්ඩක් ඉන්න.....ඔයාට ඇහුනනෙ මම කිව්වෙ අප්පච්චි කියලා ....තාත්තා කියලා නෙවෙනෙ.....ඒක නිසා මම මගෙ අප්පච්චි  එක්ක කතා කරලා එන්නම්...

සුදු මහත්තයා ......හෙල්ලෙන්නෙ නෑ ආ....

මම මගෙ අප්පච්චි දිහා බලලා කතා කරන්න ඕනා කියනකොට විතේන්ගෙ තාත්තා මට සද්දයක් දැම්මා වගේම මම එයාට උත්තර බදිනකොට තාත්තා සුදු මහත්තයා හෙල්ලෙන්නෙ නෑ ආ කියලා ආයම සද්දයක් දැම්මා......දැන් එතකොට මොකාටද හෙලවෙන්න එපා කිව්වෙ.....??

BREATH OF LIFE (Complete)Where stories live. Discover now