61 වන කොටස...

3.7K 868 278
                                    

මං  සුදූගෙ කාමරේ පහු කරගන  උඩහට යන සොල්දරේ ගාවට ගියා......

පඩි පෙල වෙන්දා වගේමයි.....එකම මකුනු දැලක් දූවිලි තුඩක් නොහොටින්න එතනා හැමදාම කොදුකඩාගන මේ පඩිපෙල පිහදැම්මා.....

මම පඩියෙන් පඩිය ඉහලට ගියා....පහලට ගියා......

වලව්ව අස්ස කඩි ගුල වගේ.....කොහොම කිනිත්තකින් කහ දියර ඉහ ඉහ යන වෙදාගෙ අතවැසියො වලව් කාමරවල අහුමුලු අස්සෙ වෙනකොට කවුරු හරි සුදු අක්කගෙ කාමරේ දොර ලොක් කරලා තිබුනා.......

මම පඩි පෙල දිගෙ ඉහලට නැග්ගා...

සුදු පුතා....

ඉහල තිබුන පරන කාමරේ දොර් අරින්නවත් හම්බුන් නෑ අම්මා ආවා...අම්මගෙ මූන මැලවිලා ගිහින් තිබුනා....නපුරු කම ඉහට උඩින් තිබ්බත් අම්මා කියන්නෙ රූපෙන් ලස්සන ගෑනියක් උනත් අද මහා මූසල.මුස්පේන්තු කමක් ඒ මූනෙ තිබුනා...වත්සුනු අතුල්ලන්න ඕන් නැති ගානට සුදු උනත් ඒ මුන කලු වෙලා තිබුනා.....

මම පහලට බැස්සෙ නෑ ඒ උනත් අම්මාගෙ ඇස් දෙක මට පහලට බහින්න කියනකොට මම වෙන්දට දාන සද්ද ඔක්කොම නවත්තලා පහලට බැස්සා ...

පුලුටු එහෙම කනවා නෙවෙ ඕන්......අප්පච්චිලා පුතාලා එකතු වෙලා  ගිනිවතුර ගිලිනවා නෙවෙ තේරුනාද....

අම්මා මට තරවටු කරන්න ගත්තා ...මම අම්මා කියන දේටවඩා ඒ මූන දිහා බලන් උන්නා...ඒ හැමෝගෙම මූනවල් අමුතු වෙලා...මට කියන්න නොතේරෙන දෙයක් ඒ මූනවල් වල තියනකොට නාද්‍යා තේ බන්දේසියක් උස්සන් එහෙ යනව මෙහෙ යනවා...ඒකි හිතන් ඉන්නෙ එයාර් හොස්ටර් කෙනෙක් කියලා....ඔක්කොමත් හොදයි මට ඔය බොරු මවා පෑම් තමා අල්ලන් නැත්තෙ  ..

අම්මා ඇදන් උන්න ඔසරි පටෙම්ම මූන මූන පිහිදගත්තා....

මොකක්ද අම්මා ඔය කරන්නෙ......ඕකෙම්ම මූන පිහින්නෙ...හඩු ගදේ බෑ...ශිහ් ...

මගෙ ජීවිත කාලෙටම අම්මා ඔහොම කෙරුවමයි....අවංකවම මැනිකෙලා ජීවත් උනේම මහ බිබික්කම් වගේ වෙනකොට උන් ගාව සිනිදු අත්පිස්නා විසි හතර පැයේම තිබුනා ....අද ඒ වෙනුවට අම්මා කෙරුවෙ ඇදන් උන්න ඔසරිපටෙම්ම මූන පිහිද ගත්තා ......පෙරේතයෙක් වැහිලාද...??

BREATH OF LIFE (Complete)Opowieści tętniące życiem. Odkryj je teraz