𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.

2K 178 15
                                    

Alpha = Pack එකෙ උසස්ම තැන හිමි වන්නෙ Alpha වරුන්ට. Alpha යනු ශක්තිමත් ශරිරයකට හිමි කන් දෙන Wolf ලා. Pack එකෙ ශක්තිමත් Wolf වෙන්නෙත් Alpha වරුන්. සමාන්‍යයෙන් ගැහුනු Alpha ලා සිටිනවා බොහොම අඩුයි... වැඩියෙන්ම Alpha කම ලැබෙන්නෙ පිරිමි Wolf ලාට.

True Blood Alpha = " මෙයා තමයි Pack එකෙ ශක්තිමත්ම Alpha. Wolf Pack එකෙ නායකයා. තද රතු ඇස් , ශක්තිමත් සිරුර , ඕනම කෙනෙක් දනින් වට්ටන කටහඩ , ඔහුගෙ ඇස් දිහා බලන්නත් බැරි වෙන එක , ඔහුට පිටින් නොයන එක , කාටත් නොලබන අමුතු කඩවසම් බව True Blood Alpha ට හිමි ලක්ෂනයි.

Beeta

Alpha වරුන්ට පස්සෙ Pack එකෙ ශක්තිමත්ම Wolf කොට්ටාසයයි. ගැහැනු Beeta වරුන් ඉපදෙනවා අඩුයි එම නිසා Pack එහෙක පිරිම Beeta වරුන් තමයි වැඩිම. කහ පාට ඇස් , ශක්තිමත් සිරුර , තියුනු ඉව Beeta වරුන්ගෙ ලක්ෂනයි.

Omega

Omega වරුන් වැඩිහරියක් හිටින්නෙ ගැහුනු Wolf ලා. එත් ඉදලා හිටලා පිරිමි Omega වනුත් ඉපදෙනවා. මොවුන්ගෙ විශේෂය ගැහුනු පිරිම භේදයක් නැතුව Pregnancy එක තියනවා. නිල් පාට ඇස් යුගලක් හිමි ඔවුන්ට තිබෙන්නෙ ඉතා හුරතල් පෙනුමක් සහා ආකර්ශනීය පෙනුමක්. ගොඩාක් වෙලාවට Alpha වරුන් මොවුන්ව පහත් කොට සලකයි.. Pack එකෙ දුර්වලම Wolf කොට්ටාසය මොවුන් කිව්වොත් හරි. Alpha වරුන්ගෙ වැඩ කටයුතු වලට මෙහෙකාරින් වශයෙන් ගොඩාක් දුරට Omega වන් තෝරා ගනී. ඒ වගෙම Pack එකෙ ලස්සනම කට්ටිය Omega වරුන්. Alpha වරුන්ට Rut එක හැදෙන කාලෙට Mate කෙනෙක් නැති Alpha වරුන් මොවුන් සමග බලහත්කාරයෙන් හෝ ලිංගිකව එකතු වෙයි.

Mate

Wolf ලාගෙ ආත්මගත සහකාරිය / සහකාරු තමයි Mate කියන්නෙ. සදදෙව්දුව සෑම Wolf කෙනෙක් ඉපදෙනකොටම Mate කෙනෙක් මවනවා. සෑම Wolf කෙනෙක්ටම අවුරුදු 18 ලැබුවාට පස්සෙ තමන්ගෙ Mate ව හොයාගන්න පුලුවන්.

එහෙම තමන්ගෙ Mate ව හොයාගන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙ Mate ගෙන් නිකුත් වෙන සුවදින්. එයලාට තියෙන්නෙ එයලාටම ආවේනියක වූ විශේෂ සුවදක්. අවුරුදු 18 ක් ලැබුවාට පස්සෙ ඕනම Wolf කෙනෙක්ට තමන්ගෙ Mate ගෙ සුවද අදුරගන්න පුලුවන්. එහෙම සුවදක් දැනෙද්දි Wolf ලා කරන්නෙ ඒ සුවද පස්සෙන් ගිහින් ඔහුගෙ ආත්මගත සහකාරුවා හෝ සහකාරිව Mark කරන එක.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now