21. Face .

598 134 13
                                    

සති තුනක් ගෙවිලා ගියෙ ඇහිපිල්ලන් ගහන වේගෙට !! ඒ සති තුනට කොච්චර දේවාල් වෙනස් උනාද කියනවානම් Teamin ගෙ University ජිවීතෙ එපා කරවලා. ඒකට ප්‍රධානම හේතුව උනෙ Jungkook ගෙ Mate Tea උන එක. මුලු University එකම ඒකට ඉරිසියා කරා !! නෑ Tea ට ඉරිසියා කරා. මොකද Jungkook කියන්නෙ මුලු University එකෙම Dream Boy කෙනෙක්... අනිත් කෙනා උනෙ Yoongi !! ඒ දෙන්නාව ලබා ගන්න University එකෙ මිනී මැරුම් විතරයි නොවුනෙ.. ඕනතරම් කොල්ලො , කෙල්ලො බැනගෙන  , ගහගෙන තිබ්බා. ඔක්කොම Tea ට ඉරිසියා කරන්න ගත්තෙ Jungkook එයාගෙ Mate උන එකටත් , Tea එයලාට වඩා ලස්සන නිසාත් .

" Jiminaa මට මේක එපා වෙලා මුන් ඔක්කොම නිකන් මොකෙද්ද දිහා බලනවා වගෙනෙ මන් දිහා බලන්නෙ " Tea එහෙම කිව්වාම Jimin වටපිට බැලුවා.
 
ඔව් සති කීයක් ගියාත් හැමොම Tea දිහාමයි බලන්නෙ. හැබැයි කව්රුත් Jungkook ගෙ Mate ට කරදර නොකරන්න වග බලාගත්තා.. මොකද එයලා දන්නවා Jungkook තමන්ගෙ කෙනෙක්ට මොකක් හරි උනොත් හැසිරින්නෙ යක්ෂයෙක් වගෙ කියලා.

" ඕවා ගනන් ගන්න එපා ඔයා ඕක කන්න " Jimin එහෙම කිව්වාම Tea Bun එක කටෙ දාගත්තා.

" හ්හ්මෝන්හම් බල්ම්ම්න්නෙ ඇම්ම්‍යි " Tea එහෙම කිව්වාම Jimin මොකෙද්ද වගෙ Tea දිහා බලන් හිටියා.

" උබ මොනාද කියන්නෙ කියලා නම් මට තේරෙන්නෙ නෑ යකෝ " Jimin එහෙම කිව්වාම Tea කෑම එක හපලා ගිල්ලා.

" හරි මුන් දැන් මන් දිහා බලන් ඉන්නෙ අර මෝඩ කුක්කා නිසාද ? " Tea එහෙම ඇහුවාම Jimin ඇස් හිනී කරා.

" කව්ද කුක්කා ? " Jimin එහෙම ඇහුවේ එයා දන්න තරමින් මේ ප්‍රශ්නෙ ට කුක්කෙක්  ගෑවෙන්නෙ නැති නිසා.

" Jung කුක්කා " Tea එහෙම කියලා හිනා උනාම Jimin යටි තොල හපාගත්තා.

" මොකද්ද කිව්වෙ ? "

" මන් කිව්වෙ Jung කුක්කා කියලා.. " Tea එහෙම කියලා හිනා වෙලා දෙයක් මතක් උනා වගෙ Jimin දිහා බැලුවා.

" ඔයාගෙ කටහඬ කොහොමද ඔච්චර ගැඹුරු උනෙ ? " Tea එහෙම කිව්වාම Jimin ඇස් වලින් පිටිපස්ස පෙන්නුවා.

Tea හිමින් පිටිපස්ස හැරිලා බලනකොට හිටිය කෙනාව දැක්කාම Tea ගෙ ඇස් ලොකු උනා. එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ























































































































































































































































































































































































































































𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now