20 .Omega .

633 127 8
                                    

Jimin හිටියෙ Tea ගෙ ඇද ගාව එයා දිහා බලාගෙන මොකද Doctor කිව්වානෙ Tea තව ටිකකින් නැගිටී කියලා. Jungkook නම් එළියට වෙලා Yoongi ත් එක්ක හිටියා. Yoongi Jimin ට බැනලා ගියාත් එයාට Jungkook ව හම්බුන නිසා Jungkook ගෙ වදේටම එයාට ආයෙ Hospital එක ඇතුළට යන්න උනා.

" මන් දන්නෙ නෑ මොන රෙද්දකටද මාව මෙහෙම තියාගෙන ඉන්නෙ කියලා " Yoongi ඕනාවට එපාවට එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" අනෙ Hyung ඔයා මගෙ හොද Hyung නෙ... " Jungkook එහෙම කිව්වාම Yoongi Jungkook දිහා ඕනාවට එපාවට බැලුවා.

" හරි වෙන වැඩක් නම් කමකුත් නෑ මේකෙ මොකද මේ Teahyung ව බලන්න ඉන්නෙ ? " Yoongi එහෙම ඇහුවාම Jungkook කියන්න දෙයක් නැති කමට යටි තොල හපාගත්තා.

" අහ් කියනවා ඉතින් ! " Yoongi ආයෙම එහෙම ඇහුවාම Jungkook එයාගෙ ඇත Yoongi ගෙ අත උඩින් තිබ්බා.

" මන් දන්නෙ නෑ Hyung ම..ට බලන් ඉන්න බෑ එයාට කරදරයක් වෙලා තියෙද්දි ඒ අනිවාර්යයෙන් Mate Bond එක නිසා වෙන්න ඇති එත්~~ "

" ඒක Mate Bond එක නිසා නම් තමයි එත් මොකද්ද ? "

" මට තේරෙන්නෙ නෑ.. " Jungkook එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

" ඔයා Teahyung ට ආදරෙයි ද ? " Yoongi එහෙම ඇහුවාම Jungkook පුදුමෙන් Yoongi දිහා බැලුවා.

Jungkook Teahyung ට ආදරෙයි ද ? ඇත්තටම ඒක Jungkook වත් දන්නෙ නෑ එයා දන්න එකම දේ එයාගෙ හිතෙ Teahyung ගැන දැක්ක දවසෙම ආකර්ශනයක් තියනවා ඒ වගෙම ඒක Teahyung එයාගෙ Mate කියලා දැනුනාට පස්සෙ ඒක තව වැඩි උනා කියලායි. එයාට Teahyung ට කරදරයක් වෙනකොට බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

" Jungkook ? " Yoongi Jungkook ට කතා කරෙ Jungkook කල්පනා කරන් ඉන්න නිසා.

" Hyung ඒ..ක මම දන්නෙ නෑ මන් එයාට කොහොමද ආදරෙ කරන්නෙ ? ඒක කරන්න බෑ මොකද මම Omega ලාට කැමති නෑනෙ ඒක " jungkook කලබලෙන් වගෙ කියවන් යනකොට Yoongi Jungkook ගෙ පිටට ගැහුවේ ' සන්සුන් වෙන්න ' කියන්න වගෙ.

" කලබල වෙන්න එපා හොදට හිතලා කියන්න... Omega කෙනෙක් නෙවෙ නම් ඔයා එයාට ආදරෙ කරනවාද ? " Yoongi එහෙම ඇහුවාම Jungkook කල්පනා කරා.

Omega ? නෑ ඒක නෙවෙ Jungkook ගෙ ප්‍රශ්නෙ නම් එයා හිතන්නෙ Tea එයාට ගැලපෙනවා ද කියන එක. ඒ ඔක්කොටම වඩා Jungkook ට බයයි Tea ත් එක්ක Affair එකක් පටන් ගන්න.. මොකද Jungkook Alpha කෙනෙක් එයාට ඕනතරම් හතුරො ඉන්නවා එතකොට Tea කියන්නෙ Omega කෙනෙක් එයාට බයයි Tea ට මොකක් හරි කරදරයක් වෙයි කියලා. එහෙම බය වෙනවා කියන්නෙ නම් එයාගෙ හිතෙ ආදරයක් තියනවා කියන එක වෙන්න ඕනෙ... !!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now