47. Change.

637 136 46
                                    

Jimin හිටියෙ එයාගෙ ගෙදර කාමරෙට වෙලා අඩන ගමන්. Yoongi Jimin ව White Moon Pack එකට දලා ගියාට පස්සෙ Jimin ගෙ අප්පා , ඔම්මා දෙන්නාම එයාට බැන්නා එතකොට Tea එයා කිසි දෙයක් නොකියා Jimin ව දලා ගියෙ Jimin ගොඩාක් අසරණ වෙනකොට. මොන දේ උනත් Jimin ගෙ හැම ප්‍රශ්නෙකටම හිටියෙ Tea විතරයි. එතකොට Tea ත් එහෙම කතා නොකර ගියාම Jimin තනි උනා.. එයාට එයාගෙ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නෑ. අනික Jimin හිතන්නෙ Tea Yoongi කියන්නෙ එයාගෙ Mate කියලා දන්නෙ නෑ කියලා..  එයාට ඒකත් Tea කියන්න ඕන උනා , තව Yoongi එයාට කැමති නෑ කියලා කිව්වා කියලාත් එයාට කියන්න ඕන උනා. Jimin මොනා උනත් දන්නවා එයා කරෙ වැරදි වැඩක් කියලා. Jimin කියන්නෙ Pack එකට ඕනම කෙනෙක් !!  සමහරවිට අද Jimin ට මොකක් හරි උනානම් ඒ දේ විදවන්නෙ Yoongi වගෙම White Moon Pack එකමයි. ඒ ඔක්කොටම වඩා Gong Yoo ටයි හැමෝම වැරැද්ද පටවන්නෙත්.

Jimin ඉකි ගගහා අඩන්න ගත්තෙ එයාට දැනුණ පාලුවට. එයා ආසම නැති වචනයක් වගෙම හැගීමක් තමයි ඒක. ඒ ඔක්කොටම වඩා Jimin කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම තනියෙන් හැදුණ කෙනෙක් නෙවෙයි.. එයාට අතට පයට වැඩ කරන්න ඕන තරම් කට්ටිය හිටියා.. එයා කොච්චර ලොකු Mansion එකක උනත් හිටියෙ එයාට ඒ Mansion එක ඇතුළෙ මිනිස්සු හිටියා හැබැයි ඒ වැඩ කරන කට්ටිය. ඒ එක්කම Jimin ගැස්සිලා ගියෙ දොරට කව්රුහරි තට්ටු කරනවා ඇහිලා. Jimin කදුලු අතරින් හිනා උනෙ ඒ Tea කියලා හිතලා Jimin එයාගෙ චූටි අත් වලින් කදුලු පිහිදලා කාමරෙ දොර ගාවට ගිහින් ඇරියාම දැක්ක දෙයින් එයා පුදුම උනා.













































එතන හිටියෙ Yoongi !! Jimin පුදුමෙන් Yoongi දිහා බලන් ඉදලා ආයෙම එයාගෙ අත් අරන් ඇස් පිහිදලා ඉස්සරා බැලුවේ එයා දකින්නෙ ඇත්තක්ද කියලා හිතන ගමන්. Jimin දොර ඇරියාට පස්සෙ Yoongi හිනා වෙලා අත් වලින් Jimin ට එහාට යන්න කියලා පෙන්නුවා.. Jimin ඇස් ලොකු කරන්ම එහාට උනාම Yoongi සාක්කුවට අත දාගෙන කාමරෙ ඇතුළට ඇවිදන් ඇවිත් Jimin ගෙ ඇදෙන් ඉදගත්තා.

" ඒයි රෝස බබා !! මොකද ? " Yoongi කින්ඩියට කටකොනින් හිනා වෙන ගමන් එහෙම කිව්වාම Jimin පුදුම උනා.

" රෝ..ස බබා ? " Jimin එහෙම කිව්වෙ ඇසුත් හිනී කරන්.

" ඔව් ඉතින් පේන්නෙ නෑ මේ කාමරෙම රෝසයි නෙ ඊ " Yoongi එහෙම කියලා අන්තිමෙදි අප්පිරියාවෙන් එහෙම කිව්වා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Waar verhalen tot leven komen. Ontdek het nu